



ay machan umba canon hondayi kiyanne...palamuwath canon , dewanuwath canon , thunwenuwath canon ...... hebei Sony alpha 99 kiyanneth supiri bandayak . oyage budget eka kohomada ?

Canon kiyanawa kattiyak Nikon kiyanawa thawa kattiyak..ane manda..mata oone oya trip ekakadi, party ekakadi wage honda quality 4to tikak ganna....
![]()
ow ban..mageth idea eka ookama thama..mamath baluwa nikon eka..Canon 500D & 550D ekath baluwa...Maath me tike Canon da Nikon da kiyana prashneta moona deela inne. Poddak net eke tiyana sites wala hoyala baluwa. Mama nam professional level eken karanna idea ekak naha, nature photography walata thamayi interesting. Anith eka DSLR ekakin hariyatama wada karaganna tiken tika igena ganna ona ban. Eka paara loku gaanak gewala ganne nathuwa entry level ekata suit wena ekak mata set una. Nikon D3100 eka thamayi danata idea eka tiyenne.

Nikon D3100 eka kiyada ban..?Machan mama baluwe enty level DSLR ekak..
එහෙනම් මිරර්ලස් කැමරා එකක් වගේ බලන්න. DSLR වල සයිස් එක ඔය වගේ වැඩ වලට එච්චර ගැලපෙන්නේ නැහැ.




මොකක් ගත්තත් කරන්නේ ෆොටෝ ගහන එකනේ. එත් ප්‍රදාන වශයෙන්ම වැදගත් වෙන්නේ කැමරාව මොකක්ද කියන එක නෙමේ. එක හසුරුවන කෙනාගේ දක්ෂතාවය තමයි
අනිත් කාරණේ තමයි කැමරාව කොච්චර හොඳ උනත් වැඩක් වෙන්නේ නෑ ජරා ලෙන්ස් බාවිතා කලොත්.. 



