mata nam nikon
BUMP
Pelak un kiyanawa Nikon hodai kiyala pelak un kiyanawa Canon hodai kiyala
Ane manda matanam oya dekama ekai![]()
Nikon
thanks machanla..

mata nam nikon
BUMP
Pelak un kiyanawa Nikon hodai kiyala pelak un kiyanawa Canon hodai kiyala
Ane manda matanam oya dekama ekai![]()
Nikon

Thanks for ur advices...Go for the Nikon machan..
If you search the internet you'll find most photographic tutorials and blog posts are on Nikon and Nikkor lenses.
If you are a beginner Just gor for Nikon D3100 or D3200
If you are a intermediate go for the Nikon D5100
And if you are goin to buy a used one (camera & lens) please search the internet to know more.
This will be a very useful link for ALL your questions
http://photographylife.com/photography-tips-for-beginners

machan mama masa 2 kata kalin gaththa NIKON 5100 ekak. me thread eke thiyenne eke photos. CANNON gananam danne naha.
http://www.elakiri.com/forum/showthread.php?t=1561789

thanks machan..Nikon ganin machan

Nikon honda nadda machan...Canon ganin machan. Onema Professional Photographer kenek use karanne Canon.
samahara aya kiyanawa image quality eka wadi Nikon wala lu...oya mokada hithanne...
meka balanna. make thiyenne Canon DSLR walin gaththa phots
http://www.elakiri.com/forum/showthread.php?t=1565429

Nikon honda nadda machan...samahara aya kiyanawa image quality eka wadi Nikon wala lu...oya mokada hithanne...
Thanks machan...lassana 4to tika..pelak aya kiyanawa niko wala images hondayi kiyala..mokada hithanne e gana...![]()
Nikon honda nadda machan...samahara aya kiyanawa image quality eka wadi Nikon wala lu...oya mokada hithanne...
![]()
එහෙම නිකොන් හෝ කැනොන් හොඳයි කියන්න බැහැ . එහෙම කම්පෙයාර් කරන්න ඕනේ නම් එක (එන්ටරි, මිඩ් රේන්ජ්, සෙමි ප්‍රෝ, එන්තුසියස්ට් හෝ ප්‍රොෆෙෂනල්) රේන්ජ් එකකින් කැමරා දෙකතුනක් බ්‍රෑන්ඩ් දෙකෙන්ම කම්පෙයර් කරන්න. බේසික් ස්පෙක් කම්පෙයර් එකක් ගන්න පුළුවන් ස්නැප්සොර්ට් (snapsort) එකෙන්.
මම දන්න විදිහට කැනොන් වලට සාපේක්ෂව නිකොන් වල JPEG ගන්නකොට කලර්ස් චුට්ටක් සැචුරේට් වෙලා ශාප්නස් වැඩිවෙලා තමා එන්නේ. හොඳම දේ ඔයාගේ බජට් එකට යන කැමරා ටිකක් තෝරාගෙන ඒවා ගැන ගුගුල් කරලා බලන්න.
(උදා : Nikon d 3200 vs canon t3i rebel වගේ ටයිප් කරන්න.)
Nikon honda nadda machan...samahara aya kiyanawa image quality eka wadi Nikon wala lu...oya mokada hithanne...
![]()
I use Canon EOS 500D with 18-200 IS Lens, nikon is also a good camera brand ..
good to see another 500D owner.
I have a 500D & 5D Mk II with few lenses

... I'm hoping to get a 5D ... Install "magic lantern" to the camera it has amazing features ..
ඔන්න තොපි කියන්න එපා තොපේ ඒවා වලින් මෙහෙම ගන්න බෑ වගේ ගොන් කතා එහෙම ... මේක ඔරිජිනල් ෆොටෝ එක ක්රොප් කරලා තියෙන්නෙ ... ඩිජිටල් සූම් වගේ දේවල් කරල නෑ ...








, 18-200mm IS lens
... මේ ඉන්නේ පහුගිය දවස් වල හෙනම කේස් එකක් වගේ බොරුවට බය වෙච්ච ෆෝන් මැක්කගෙ ෆොටෝස් වගයක් 
, මූ හෙන අහිංසක සතෙක් බං, මූව පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩයි, කීදෙනෙක් මේ මැක්කව අයින් කරන්න phone shop, phone repair shop වලට කී දාහක් පූජා කලාද දන්නෙ නෑ
... ලොල්
... මම මේවා අද දවල් ගත්තෙ, කිසිම වර්ගයේ තවත් කාච සහ අන්වීක්ෂ පාවිච්චි කලේ නෑ, කැමරාව විතරයි පාවිච්චි කලේ
. ඔන්න තොපි කියන්න එපා, "මා ගාවත් තියෙන්නේ ඔය කැමරාවයි ලෙන්ස් එකයි ඒකෙන් ඔහොම ගන්න බෑ" වගේ ගොන් කතා එහෙම 
, කැමරාවෙන් වැඩ ගන්න අය දන්නව කොහොමද මෙහෙම ගන්නෙ කියල
... මම මූව කළු පාට wiring tape එකක අලවල තමයි ෆොටෝ ටික ගත්තෙ
.. මුල ෆොටෝ එක Original Non-cropped image එකක්, දෙවෙනි එක cropped image එකක්, තුන් වෙනි එක Original Non-cropped image එකක්, හතර වෙනි එක cropped image එකක්. 


, ෆොටෝස් පොඩ්ඩක් පැහැදිලි මදි මොකද Canon 18-200mm IS lens එක හදල තියෙන්න මේ වගේ Microscopic photos ගන්න නෙමෙයි, ඒත් ඉතින් ටෙස්ට් කරන්නත් එක්ක දෙකතුනක් ගත්ත, පස්සෙ හිමින් සැරේ පැහැදිලි ෆොටෝස් ටිකක් ගන්න ට්‍රයි එකක් දාන්නම්
.. මූව focus කරන එක පට්ට කට්ටක් කන්න වෙන වැඩක් 
... , උඹලත් ෆොටෝස් අරන් දාපල්ලා, ගොඩක් අයට දැන් DSLR camera තියෙනවනෙ 
...