Canon PIXMA MG2570S?

Aug 17, 2014
1,670
131
0
Guys,

Me ganata me printer eka watinawada?

Rs. 5799/-

CAN_CAN-I-MG2570S-01.jpg

https://www.singersl.com/products/index.asp?PC=printers_scanners_fax&pcode=CAN_CAN-I-MG2570S
 
king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ගානට වටිනවා. රීෆිල් කර කර පාවිච්චි කරපන්. රීෆිල් කරන විදිය යූ ටියුබ් එකේ තියනව. පොඩි අවුලකට තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නෑ. කොලේ අගිස්සටම ගහන්න බෑ. :no::no:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ගානට වටිනවා. රීෆිල් කර කර පාවිච්චි කරපන්. රීෆිල් කරන විදිය යූ ටියුබ් එකේ තියනව. පොඩි අවුලකට තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නෑ. කොලේ අගිස්සටම ගහන්න බෑ. :no::no:

    settings hadalath barida?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    sali tikak ekathu karala. original canon ink tank printer ekak ganin. G1000 wage. cartridge gahanna one na. ink bottle aran purawanna witharayi tiyenne
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අපෝ ගන්න එපා මචන්. Printer නම් quality ok. ඒත් ink cartridge ගන්න ගියාම වියදම මාර වැඩියි.
    CANON G1000 වගේ එකක් බලපන්. මූලික ගාන වැඩි වුනාට ink වලට වියදමක් නෑ වගේ තමයි.

    මගෙත් මුලින් තිබුනේ මේකක්. ටක්ගාලා තීන්ත ඉවර වෙනවා. original cartridge එක රු.2500කටත් වැඩි වුනා. cartridge refill කරත් හරියට වැඩක් වුනේ නෑ. සමහර වෙලාවට refill කරපු cartridge එක detect වෙන්නේ නෑ.

    පස්සේ මේකේ උන්ගෙන්ම අහලා CANON G1000 එක ගත්තා. රු.16000 කට විතර බොරැල්ලෙන්. මාස 3ක් විතර, printouts 2000ක් විතර දැනට ගැහුවා. තව ගොඩක් තීන්ත තියෙනවා.
     
    Thanks all. Mama wadiyenma hoyanne scanning walata. Me welawe wadi ganaka ekakata yanna amarui.:sorry::sorry:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Thanks all. Mama wadiyenma hoyanne scanning walata. Me welawe wadi ganaka ekakata yanna amarui.:sorry::sorry:

    mokatada ban scaner me kale? smartphone ekata scaner app ekak dagena use karapanko. oya printer eka ganna epa. gattot ubata printout 50k wage tama ganna wenne. mokada printer eka on weddi oke head eka clean wennama pages 2-3 ka ink yanawa. nattan CISS fix karapu printer ekak ganin 8.5k walata tiyanawa.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    oka ganna epa. oya printer eke mul gana adu unata aluth cartridge ekak ganan wedi. anika ganna puluwan print gana adui

    Ganin canon e series printer ekak.

    gana poddak wedi.

    Hebei cartridge ganan mara adui. black eka rs 1500ta adui genuine ekath.

    godak print wenawa.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    mokatada ban scaner me kale? smartphone ekata scaner app ekak dagena use karapanko. oya printer eka ganna epa. gattot ubata printout 50k wage tama ganna wenne. mokada printer eka on weddi oke head eka clean wennama pages 2-3 ka ink yanawa. nattan CISS fix karapu printer ekak ganin 8.5k walata tiyanawa.

    Mage docs wagayak scan karanna one. Phone eken gaththata clear madi.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    oka ganna epa. oya printer eke mul gana adu unata aluth cartridge ekak ganan wedi. anika ganna puluwan print gana adui

    Ganin canon e series printer ekak.

    gana poddak wedi.

    Hebei cartridge ganan mara adui. black eka rs 1500ta adui genuine ekath.

    godak print wenawa.

    Ok bro. mama meka ganne naha ehenam. Thanks info walata.