superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    හොර කරන්න එපා ඇතුලට ඇවිල්ල බලන්නකෝ


    600D - 700D - 1200D වලින් සමනියෙන් හොද මොකක්ද ප්ලීස් කියන්නකෝ:(:(:(

    front.jpg


    frontpage.jpg


    1200D-front.png


    මේ ඔක්කොගෙම ප්‍රයිස් 85000 අතර තියෙන්නේ මට කියන්නකෝ හොදම එක...

    600D නම් පාවිච්චි කරලා තියෙනවා :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    700d කියන්නේ අලුත්ම canon product එක ඉතින් එක හොදයි. 60D එකක් ගන්න පුළුවන් නම් ටවත් හොදයි

    නාකියා දන්න රෙද්ද තමයි.. :baffled::baffled:

    Canon EOS 600D - 2011 February
    18 mp
    Max ISO 6400

    Canon EOS 700D - 2013 March
    18 mp
    Max ISO 12800

    Canon EOS 1200D - 2014 February
    18.1 mp
    Max ISO 6400

    මේක බලපන්
    http://en.wikipedia.org/wiki/Comparison_of_Canon_EOS_digital_cameras


    60D දැන් එන්නෙ නැහැ.. ඒවෙනුවට 70D තමයි එන්නෙ..
    70D එකක් බොඩි එක විතරක් 135 විතර වෙනවා. අපේ අරුණ නාකියට 700ඩී එකයි 70ඩී එකයි පැටලිල... වයසක සොන්ස් නෙ.. :baffled::baffled: රිදෙයි දැන්නන් උපරිමේටම :baffled:

    ඒක නිසා 1200 ඩී ට්‍රයි කරපන්..
     
    Last edited:

    aruna47

    Well-known member
  • නාකියා දන්න රෙද්ද තමයි.. :baffled::baffled:

    Canon EOS 600D - 2011 February
    18 mp
    Max ISO 6400

    Canon EOS 700D - 2013 March
    18 mp
    Max ISO 12800

    Canon EOS 1200D - 2014 February
    18.1 mp
    Max ISO 6400

    මේක බලපන්
    http://en.wikipedia.org/wiki/Comparison_of_Canon_EOS_digital_cameras


    60D දැන් එන්නෙ නැහැ.. ඒවෙනුවට 70D තමයි එන්නෙ..
    70D එකක් බොඩි එක විතරක් 135 විතර වෙනවා. අපේ අරුණ නාකියට 700ඩී එකයි 70ඩී එකයි පැටලිල... වයසක සොන්ස් නෙ.. :baffled::baffled: රිදෙයි දැන්නන් උපරිමේටම :baffled:

    ඒක නිසා 1200 ඩී ට්‍රයි කරපන්..

    ඔටුවෝ 700D එක T5i කියලා එන්නේ.. 60D එකක් ගන්න කිව්වේ හොද හින්දා 70D එක ගණන් නිසා සොන්නාලු :frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔටුවෝ 700D එක T5i කියලා එන්නේ.. 60D එකක් ගන්න කිව්වේ හොද හින්දා 70D එක ගණන් නිසා සොන්නාලු :frown::frown:

    රිදිලහ්...
    ඒක තමයි සොන්නලු මාත් කිව්වෙ.. හැබැයි ඒක 1200ට වඩා පරණයි අනාථ චිකන්.. :baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කැමරා මොඩල් වෙනස් වෙනවා Entry Level / Mid Range Level / Professional Level කියලා. Entry Level නොබර DXXXX වෙනවා නිකොන් වල කැනන් වල XXXD වෙනවා. Mid Range එව්වා වල DXXX වෙනවා නිකොන් වල කැනන් වල DXX වෙනවා. Professional Level DX හා XD වගේ තමයි මොඩල් නොම්බර එන්නේ. :):)