අම්මෝ දැන් ගිය ඈනුමේ හැටියට තව පොඩ්ඩෙන් මොනිටරේ කට ඇතුලෙ.. හප්පොච්චියේ මන් නිදාගන්නව නැගිටල ඉන්නත් කම්මැලී බන්.. පුලුන් කොට්ටෙ බදාගෙන තව කොට්ටයක් ලඟින් තියාගෙන දොයියගන්නව
එහෙනම් නිදහස සමරමු ඈහ්.. අපි ගිහින් එන්නම්
එහෙනම් නිදහස සමරමු ඈහ්.. අපි ගිහින් එන්නම්
.. එයාගෙ පිගියෙක්ව උස්සමු.. කෝටියක් කප්පන් ඉල්ලමු 











