can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.
Jul 26, 2011
8,378
730
0
no sinhala land
අම්මෝ දැන් ගිය ඈනුමේ හැටියට තව පොඩ්ඩෙන් මොනිටරේ කට ඇතුලෙ.. හප්පොච්චියේ මන් නිදාගන්නව නැගිටල ඉන්නත් කම්මැලී බන්.. පුලුන් කොට්ටෙ බදාගෙන තව කොට්ටයක් ලඟින් තියාගෙන දොයියගන්නව

එහෙනම් නිදහස සමරමු ඈහ්.. අපි ගිහින් එන්නම්
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
කලු පූසා;12002847 said:
බොලා දෙන්න බයද ක්‍රිස්ට හපොයි:baffled:.. එයාගෙ පිගියෙක්ව උස්සමු.. කෝටියක් කප්පන් ඉල්ලමු :rolleyes::rolleyes:
පිගියො ගැන කතා කරන්නෑ,උන් හොදයි :sorry::love:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කලු පූසා;12002847 said:
    බොලා දෙන්න බයද ක්‍රිස්ට හපොයි:baffled:.. එයාගෙ පිගියෙක්ව උස්සමු.. කෝටියක් කප්පන් ඉල්ලමු :rolleyes::rolleyes:

    අනේ මේ මාවනං ඕවට අල්ලගන්න එපා මට බෑ මැරුන් කන්න :angry::angry::sorry:
    බය වෙන්නේ නැද්ද යකෝ අක්ක අපේ අයියට ගහන ගැහිලි දැක්කම :sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කලු පූසා;12002857 said:
    අම්මෝ දැන් ගිය ඈනුමේ හැටියට තව පොඩ්ඩෙන් මොනිටරේ කට ඇතුලෙ.. හප්පොච්චියේ මන් නිදාගන්නව නැගිටල ඉන්නත් කම්මැලී බන්.. පුලුන් කොට්ටෙ බදාගෙන තව කොට්ටයක් ලඟින් තියාගෙන දොයියගන්නව

    එහෙනම් නිදහස සමරමු ඈහ්.. අපි ගිහින් එන්නම්
    ආ එල මචන්,එහෙම නිදා ගනින්කෝ :P
    ගුඩ් නයිට්.තතා ;)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ai oya inne samii nangi
    curtsey.gif

    :shocked::shocked::shocked:

    අයියෝ සල්ලි :lol::lol::lol:

    සමියාගේ රෙදි නැත :rofl:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කලු පූසා;12002847 said:
    බොලා දෙන්න බයද ක්‍රිස්ට හපොයි:baffled:.. එයාගෙ පිගියෙක්ව උස්සමු.. කෝටියක් කප්පන් ඉල්ලමු :rolleyes::rolleyes:

    :angry: ane ussai piggo!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    166202_146138572107829_100001350625268_222191_1607672_n.jpg

    ඇඩෝව් තොපි ක්‍රිස් අක්කගේ එක පිගියෙක්ට හරි අත තියල තිබ්බොත් මරනවා :growl:

    ක්‍රිස් අක්කි කොහොමද මගේ කොන්ඩේ ටින්ට් පාර :cool:
     
    Status
    Not open for further replies.