Cant sleep

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Morning 2 -4 pump ekak set wela aharenawa ita passe ninda yanne na ban

    adat ude 3 ta witara aharuna aye ninda giye na

    shit mokada ban me case eka

    mama 10 ta nida ganne
    සෙම වැඩියි , දියවැඩියා border එකේ ඇත්තේ - එතකොට තමයි රෑට නැගිටලා චූ කොරන්න ඕන වෙන්නේ. දෙපාරක් රෑට ඇහැරිලා චූ කොරන්න ඕන වුණොත් අනිවා දියවැඩියාවම තමයි.
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සෙම වැඩියි , දියවැඩියා border එකේ ඇත්තේ - එතකොට තමයි රෑට නැගිටලා චූ කොරන්න ඕන වෙන්නේ. දෙපාරක් රෑට ඇහැරිලා චූ කොරන්න ඕන වුණොත් අනිවා දියවැඩියාවම තමයි.

    matat hitenawa ban wayasat ekka baladi
    Mokada karanne saho mekata ?

    chocalate ehema keliya hoo gaala dan tamay sapa

    මාන්සික ආතතිය

    Tikak ban ban wadiya na
     
    • Like
    Reactions: charitha2011
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    matat hitenawa ban wayasat ekka baladi
    Mokada karanne saho mekata ?

    chocalate ehema keliya hoo gaala dan tamay sapa

    මුලින් දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා කාරණේ කියලා සෙම හොඳ කොරගන්න - එතකොට ඔක්කොම හරි යයි. ඕක ඔතනින් නවත්ත ගන්න ඕන , නැත්තම් ඔක්කොම බෝ නොවෙන ලෙඩ හැදෙන්න ආරම්භය ඔතන තමයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුලින් දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා කාරණේ කියලා සෙම හොඳ කොරගන්න - එතකොට ඔක්කොම හරි යයි. ඕක ඔතනින් නවත්ත ගන්න ඕන , නැත්තම් ඔක්කොම බෝ නොවෙන ලෙඩ හැදෙන්න ආරම්භය ඔතන තමයි.
    Thnks bokka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    8 pm witara idan water bona eka godak adu karapan.podi zip ekak witarak bipan onenam
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    8 pm witara idan water bona eka godak adu karapan.podi zip ekak witarak bipan onenam
    Naha ban gorak bonne na udeta nam hot water bonawa
    weight aulakut na ban

    එක්කො දවල්ට බුදියනවා නැත්නම් ඕනවට වඩා හිතනවා
    Naha ban dawalta nidi na
    Poddak hitanwa nam tamay
     
    • Like
    Reactions: dhanuka kumara

    tk21

    Member
    Oct 23, 2020
    10
    4
    3
    Morning 2 -4 pump ekak set wela aharenawa ita passe ninda yanne na ban

    adat ude 3 ta witara aharuna aye ninda giye na

    shit mokada ban me case eka

    mama 10 ta nida ganne
    Diabetes Border eke athe sure !. danma fasting glucose test ekak karaganna.

    matath oye lede thiba. balanakota 110 FBS. passe bassa gatha. dan ok
     
    tk21

    Member
    Oct 23, 2020
    10
    4
    3
    morning aharenawanam, but pump ekak nathan eka stress ekata.

    Urine passout karanne oni wenne 1-2am wage glucose boder eke thiyanakota.

    deparak wath urine pass karanawanam diabetes sure.
     
    • Like
    Reactions: dhanuka kumara

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    Pump set wenawa nam wathura nobi balapan....
    early sudden wakeup ekak nam anxiety, stress wenna oni....

    okata machan relax wenna mona hari karapan...lavender oil diffuser ekak use karapan....thawa lavender oil capsules try karapan....lavender hondai mild anxiety walata....