Captain America: Civil War බැලුවේ කව්ද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Captain America: Civil War බැලුවේ කව්ද?

    මමහිතුවට වඩානන් කතාවේ ස්ටෝරිය අව්ල් මට. ඇයි බන් අන්තිමට ඔක්කොම වෙන්වෙනව නේ.. අනික අයන් මෑන් ගේ තාත්තයි අම්මයි මරපු එකට කැප්ටන් බකීගේ පැත්ත ගත්ත එක හරි නෑ... #කයා...:no::dull:
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ecchara gathiyak naa ne bung. deadpool batman vs superman ehema ekka baladdi meka ae standard ekata na.. story line eke kick eka madi.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    The ‘Civil War’ Directors Want Deadpool To Join The Avengers :D :D

    04.jpg

    119.jpg

    Untitled-4.jpg
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මමහිතුවට වඩානන් කතාවේ ස්ටෝරිය අව්ල් මට. ඇයි බන් අන්තිමට ඔක්කොම වෙන්වෙනව නේ.. අනික අයන් මෑන් ගේ තාත්තයි අම්මයි මරපු එකට කැප්ටන් බකීගේ පැත්ත ගත්ත එක හරි නෑ... #කයා...:no::dull:

    Hmmm. Captain bucky ge paththa gaththe ai kiyala therum ganna uba Captain America Winter Soldier balapan.

    Ai kattoya wena wenne kiyala therum ganna uba Civil War Comic book aka kiyawapan.

    Athakota okkoma therei. :nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බලපු අය ඔය කතාව කියලා දාමු නේද අර ස්පයිඩර් කොහොමද මතු වෙන්නේ එකපාරටම
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මමහිතුවට වඩානන් කතාවේ ස්ටෝරිය අව්ල් මට. ඇයි බන් අන්තිමට ඔක්කොම වෙන්වෙනව නේ.. අනික අයන් මෑන් ගේ තාත්තයි අම්මයි මරපු එකට කැප්ටන් බකීගේ පැත්ත ගත්ත එක හරි නෑ... #කයා...:no::dull:

    ecchara gathiyak naa ne bung. deadpool batman vs superman ehema ekka baladdi meka ae standard ekata na.. story line eke kick eka madi.

    මටනම් තේරෙන්නේ එක දෙයයි. උබලා ෆිල්ම් එක ගැන මෙලෝ දෙයක් තේරුම් අරන් නෑ :lol::lol::lol:
     
    • Like
    Reactions: Sheenmax

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොකුත් කියන්න දැන්ම අමාරුයි බං. කතාව ස්පොයිල් වෙනවා. කෙටියෙන් කියනවා නම් මම කැප්ටන්ගේ පැත්තේ. පාලනය කරන්න පුළුවන් සුපර්හිරෝ වලට වඩා ගොඩක් අන්ස්ටේබල් සුපර්හිරෝ කෙනෙක්(බකී) නිදැල්ලේ තියන එක ගොඩක් භයානකයි.

    හිතලා බලපන්කෝ කිසිම පුහුණුවක් නැති මිනී කන්න බලන බුල්මස්ටිෆ් වගේ බල්ලෙක් නිදැල්ලේ ඇරියොත් කොහොමද කියලා?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මටනම් තේරෙන්නේ එක දෙයයි. උබලා ෆිල්ම් එක ගැන මෙලෝ දෙයක් තේරුම් අරන් නෑ :lol::lol::lol:

    mama comic books nam kiyawala na bro. habai movie eka theruna. mama kiyanne na movie eka bad kiyala. patta. habai api Marvel la gen expect karana deadpool wage level eka meke thibbe na. kohoma wunath meka defa a must watch movie.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama comic books nam kiyawala na bro. habai movie eka theruna. mama kiyanne na movie eka bad kiyala. patta. habai api Marvel la gen expect karana deadpool wage level eka meke thibbe na. kohoma wunath meka defa a must watch movie.

    Deadpool character eka funny character ekak machan. E nisa movie eka funny and hilarious. Deadpool ge behavior ekama hilarious. ithin Captain america eke hilarious or funny characters naa ne? e nisa meka wena Genre ekak.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Hmmm. Captain bucky ge paththa gaththe ai kiyala therum ganna uba Captain America Winter Soldier balapan.

    Ai kattoya wena wenne kiyala therum ganna uba Civil War Comic book aka kiyawapan.

    Athakota okkoma therei. :nerd:

    ඔක බල බල ඉන්න බෑ බන් උඔ කියපන්කෝ....:dull:

    කොහොම වුනත් කැපා අසාදාරණ වැඩේ කලේ උට තිබුනු ගව්රවේ මම බල්ලට දුන්නා :dull: