Captain Marvel - Official Trailer

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මෙතන කළු කොට කැත සින්ඝලු කෑ ගැහුවට ඔය ෆිල්ම් වලට ගන්නේ හරියටම ගැලපෙන උන්ව එකට උන්ට වෙනම කාස්ටින් ඩීරේක්ටර්ස් ලා පවා ඉන්නවා මේකට හරියනම කෙල්ල තමා අරන් තියෙන්නේ කොමික් එකේ Carol Danvers කියන්නේ USAF පයිලට් කෙනෙක් ඉතින්
    USAF පයිලට් කෙනෙක් ගෙන් උබලට ඕන ජාතියේ සුකිරි සුකුමල උඩ යට හොදට තියන කැල්ලක් බලාපොරොත්තු වෙන්න එපා ..මේකේ කෙල්ල සුපිරි නියම personality එකක් තියෙන්නේ චරිතේට ගැලපෙන්න...

    එච්චර හොඳ කට්ටිය දාලා හදන film flop වෙන්නේ මොකද දැන් නැ . :lol:
    මන් cpt. Marvel ගැන නෙවේ කිව්වේ. උබේ comment එක ගැන. Personality බයිලා ගැන trailer එකක් බලලා කියන්න බැ. Film එක ආවම තමයි හරියට කියන්න වෙන්නේ.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Uba comics danne nathuwa wage ne: feminism case ekak na: mokada oya comic liyana kale feminism gana industry ekata echchara wadila thibbe na:

    Marvel universe eke kathawa yanne ohoma :

    Yep. Ww මුල් කාලේ JL එකේ හිටියේ වාර්තා ලියන්න ලු. :lol:
    දැන් එහෙම කරොත් එහෙම WB ලාට film හදන එක අත අරින්න වෙන්නේ. :lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මන් මේකේ අනිත් thread දැක්කම තමා හිතුනේ අපේ මෙතන කොටන එවුන්ට comics , comic culture එක ගැන දනුමක් නා කියල; මේකට feminism part එකකුත් ඇදගෙන; මට නම් feminism vibe එක අවේ trailer එකේ Captain Marvel aka Carol Danvers එක්ක ඉන්න අනිත් පයිලට් කළු කෙල්ලෙක් ව අරන් තියෙන්න.
    Captain Marvel walata Brie Larson gatta eke waraddak na: methana ape ewunta poddak awul wela thiyenne methama pirimiyek nathi nisa. Eth godak aya ohoma nemeyi Gal Gadot act karapu Wonder Women gana kiwwe. ekatath hethu kipayak athi.



    ekak eya nemeyi powerful ma kena. deweni eka Wonder Women film eke kiyanne na Gahanu kena mulika karagena. e story eke eyawa base karata story eka pirimi charithayak matha radilath thiyanawa.

    anith karanaya Gal Gadot ta athletic and military physique ekak thiyanawa. charithaya widihata eya Goddess kenek ge genre ekak.

    e eya upathinnma warrior kenek. podi kale idan kale fight witarayi.


    Eth Captain Marvel kiyanne Human kenek. Nasa eke pilot kenek. ethin ehema kenek ara wage level ekak super hot, super physique ekak ekka character eka build karanna ba; api six pack dala army karayek wa draw karata balapn aththatama US Navy Seals, ape SF, STF ewunge hati. physique ekata loku value ekak denna ba military walata enakota, ita wada part ekak thiyanawa; Carol explosion ekakadi Alien Dna maru mix up wela super hero kenek una story ekak thiyenne.


    Feminism ekak thiyanawa kiyala hithanna ba mokada 60, hari 70 gana wala comics wala thibila thiyenne meyage palaweni kathawa. e kale godak industry ekata feminism wadila thibbe na: liberal party wala katah una deyak widihata witarayi thibbe.

    ithin mage conclusion eka Captain Marvel ta gaththa charithaya hari. patta kallak balanna film balanne nathuwa poddak story ekath ekka balanna .

    ps. sry for being a comic geek
     
    • Like
    Reactions: Bart_Allen

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Yep. Ww මුල් කාලේ JL එකේ හිටියේ වාර්තා ලියන්න ලු. :lol:
    දැන් එහෙම කරොත් එහෙම WB ලාට film හදන එක අත අරින්න වෙන්නේ. :lol:


    pls explain
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    pls explain

    මන් අහලා තියෙන විඳියට ww, JL එකට සම්බන්ධ උන මුල් කාලේ එක එක්ක fights වලට ගිහින් නැ. වාර්තා තියන වගේ වැඩ කරලා තියන්නේ. මන් මෙක දැක්කේ comic facts තියෙන page එකක ද කොහෙද.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    na bn charithayata hariyana kena aran thiyenne : Captain Marvel kiyanne super hero kenek widihata ipadunu kenek nemeyi. eya normal manussayek: human type; ethin Gal Gadot wage kenek wa ganna ba: Casting wala awulak na ; okkotama awul wage hithenne Brie Larson karapu anith charitha godak action paththa ta na: The Room, Free Fire wage film waline ape oluwe meya inne : eka nisa wenna athi godak ayata galapenne na kiyala therenne

    මෙතන කළු කොට කැත සින්ඝලු කෑ ගැහුවට ඔය ෆිල්ම් වලට ගන්නේ හරියටම ගැලපෙන උන්ව එකට උන්ට වෙනම කාස්ටින් ඩීරේක්ටර්ස් ලා පවා ඉන්නවා මේකට හරියනම කෙල්ල තමා අරන් තියෙන්නේ කොමික් එකේ Carol Danvers කියන්නේ USAF පයිලට් කෙනෙක් ඉතින්
    USAF පයිලට් කෙනෙක් ගෙන් උබලට ඕන ජාතියේ සුකිරි සුකුමල උඩ යට හොදට තියන කැල්ලක් බලාපොරොත්තු වෙන්න එපා ..මේකේ කෙල්ල සුපිරි නියම personality එකක් තියෙන්නේ චරිතේට ගැලපෙන්න...



    අපි මරාගන්ඩ ඔනෙ නෑ බන් ෆිලුම ආවාම බලමුකො.....

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113


    මුන් ඔක්කම දැන් ගෑනු ගැන ෆිල්ම් ගහන්ඩ පටන් අරන්නෙ...WB ලා Wonder women Gal gadot දාල කරානෙ;);) :love::love: එකෙනම් නිලියවත ලස්ස්නයි කව්ද බන් මේ ...මෙලො රහක් නෑ නෙ..:growl::growl::growl:


    Kimbata yatawuna lokayak wela meka dan.