Captain Marvel - Official Trailer

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ :shocked: ඒක බලලා නැ , මේක බලලා නැත්නම් වැඩකුත් නැ Johnny Depp ඉන්නේ , බලහන් මුල ඉදන් අදම

    walt disney හින්ද මං හිතුවෙ මල් ගස් වටේ නටන ජාතියෙ කතාවක් වෙන්න ඇති කියල :baffled: කම්මැලි නැතුව බලන්න පුලුවන්ද ?
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    walt disney හින්ද මං හිතුවෙ මල් ගස් වටේ නටන ජාතියෙ කතාවක් වෙන්න ඇති කියල :baffled: කම්මැලි නැතුව බලන්න පුලුවන්ද ?

    මමනම් pirates ෆිල්ම්ස් වලට ආස නිසා මටනම් අල්ලලා ගියා ,

    උබටනම් කොහොම වෙයිද දන්නැ :D

    මටනම් පට්ට ෆිලුම :cool:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    pirates of the caribbean බලල නෑ :sorry: හොඳයිද වෙලාවක බලන්න ඕනෙ :sorry:

    Podi kale baladdi nam gathi
    e kale apita movies wala fights and jokes thibbahama athi neh ?

    dan nam eka echchara kick ekak naha ban :(

    kamak naha balapan podi change ekakatath ekka
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    rxe3wRc.jpg

    hammo :lol::lol::lol:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ගැහුවට කමක් නෑ මේ වගේ හැල වැඳිරියො දාන්නැතුව හදනවනං :( මුන් හොඳයි බලාගෙන පිළිකුල් භාවනාව කරන්න හැටි විතරක් :(

    සිරාම බන්...ෆිලුම ආවාම බලමුකො....මටනම් මෙක බලන්ඩවත් හිතෙනෙ නෑ බල්මුකො මුන්දගෙ හැඩ නම් නෑ වැඩ වත් තියෙයිද කියලා....:rofl::rofl:(මාර්වල්ලත් ගෑණියෙක් හින්දා කෙලවගනිදා මන්දා....:lol::lol:)

    Laid in America Blpn :D

    අන්න ෆිල්ම්.....අවාසන Credit සීන් එක තමා...:shocked::shocked::shocked:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,121
    4,395
    113
    මෙතන කළු කොට කැත සින්ඝලු කෑ ගැහුවට ඔය ෆිල්ම් වලට ගන්නේ හරියටම ගැලපෙන උන්ව එකට උන්ට වෙනම කාස්ටින් ඩීරේක්ටර්ස් ලා පවා ඉන්නවා මේකට හරියනම කෙල්ල තමා අරන් තියෙන්නේ කොමික් එකේ Carol Danvers කියන්නේ USAF පයිලට් කෙනෙක් ඉතින්
    USAF පයිලට් කෙනෙක් ගෙන් උබලට ඕන ජාතියේ සුකිරි සුකුමල උඩ යට හොදට තියන කැල්ලක් බලාපොරොත්තු වෙන්න එපා ..මේකේ කෙල්ල සුපිරි නියම personality එකක් තියෙන්නේ චරිතේට ගැලපෙන්න...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    uබ කියන කතාව ඇත්ත: මෙතන ගොඩක් ය කොමික් ෆෑන් ල නෙමෙයි. නිකන් ෆිල්ම් එකක් බලන අය විටරයි. ගීක්ස් මේක වෙනස්;
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මරුසිරා;23638466 said:
    feminism in action ..:lol::lol:

    once a man become a woman :lol::lol:

    Uba comics danne nathuwa wage ne: feminism case ekak na: mokada oya comic liyana kale feminism gana industry ekata echchara wadila thibbe na:

    Marvel universe eke kathawa yanne ohoma :
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    සිරාම බන්...ෆිලුම ආවාම බලමුකො....මටනම් මෙක බලන්ඩවත් හිතෙනෙ නෑ බල්මුකො මුන්දගෙ හැඩ නම් නෑ වැඩ වත් තියෙයිද කියලා....:rofl::rofl:(මාර්වල්ලත් ගෑණියෙක් හින්දා කෙලවගනිදා මන්දා....:lol::lol:)

    na bn charithayata hariyana kena aran thiyenne : Captain Marvel kiyanne super hero kenek widihata ipadunu kenek nemeyi. eya normal manussayek: human type; ethin Gal Gadot wage kenek wa ganna ba: Casting wala awulak na ; okkotama awul wage hithenne Brie Larson karapu anith charitha godak action paththa ta na: The Room, Free Fire wage film waline ape oluwe meya inne : eka nisa wenna athi godak ayata galapenne na kiyala therenne