Captain Marvel - Official Trailer

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    Captain Marvel ෆිල්ම් එකේ first look ට්‍රේලර් එක අද රිලීස් කළා :D avengers IW බැලුවා නම් අවසාන post credit scene එක දකින්න ඇතිනේ ;) ඒ Call කරන්නේ මෙයාට තමයි :yes:

    GqLViwa.jpg

    JKzpW7F.jpg
    JKzpW7F.jpg

    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කැත ගෑණියෙක්ව අරං ඒකට :growl:

    මුන් ඔක්කම දැන් ගෑනු ගැන ෆිල්ම් ගහන්ඩ පටන් අරන්නෙ...WB ලා Wonder women Gal gadot දාල කරානෙ;);) :love::love: එකෙනම් නිලියවත ලස්ස්නයි කව්ද බන් මේ ...මෙලො රහක් නෑ නෙ..:growl::growl::growl:

    • Like
    Reactions: ryandok

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force

    මුන් ඔක්කම දැන් ගෑනු ගැන ෆිල්ම් ගහන්ඩ පටන් අරන්නෙ...WB ලා Wonder women Gal gadot දාල කරානෙ;);) :love::love: එකෙනම් නිලියවත ලස්ස්නයි කව්ද බන් මේ ...මෙලො රහක් නෑ නෙ..:growl::growl::growl:

    :lol:
    ElaKiri එකේ comic die hard fans ලා නැ. හිටියා නම් හොඳට අහගන්න තිබ්බා :lol:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    කැත ගෑණියෙක්ව අරං ඒකට :growl:

    මුන් ඔක්කම දැන් ගෑනු ගැන ෆිල්ම් ගහන්ඩ පටන් අරන්නෙ...WB ලා Wonder women Gal gadot දාල කරානෙ;);) :love::love: එකෙනම් නිලියවත ලස්ස්නයි කව්ද බන් මේ ...මෙලො රහක් නෑ නෙ..:growl::growl::growl:

    එකක් මේ නිළිය රඟපාපු හැම ෆිල්ම් එකකිම්ම වගේ Best actress වෙලා ( 50 + ) තියෙනවා ඔස්කාර් දිනලත් තියෙනවා( 2016 වගේ මතක ) . මන් හිතනවා ලස්සනට වඩා Marvel ලා බැලුවේ Female Superhero ගෙ performance වලින් ෆිල්ම් එක Success කරගන්න.

    පට්ට වගේ ,:cool:

    :yes::yes::yes:

    I hate these blue & red (American flag) suits.

    Taken Straight From The Comics ;)

    :lol:
    ElaKiri එකේ comic die hard fans ලා නැ. හිටියා නම් හොඳට අහගන්න තිබ්බා :lol:

    :lol::lol::lol:

    එයි චොප්පේ අයියා ඉන්නේ උ දැන් එන් නැද්ද කොහෙද :D

    මමත් වැඩිය දැක්කේ නෑ :)
     
    • Like
    Reactions: EGhewg5