captain phillips ෆිල්ම් එක සුපිරි නේද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම මේවා ඩවුන් ලෝඩ් කරගෙන බලන්නේ නැහැ.....online බලන එකක් දීපන්කො බන් ....එක ඩවුන් වෙන්න තව විනාඩි 15ක් ඉන්න ඕනි
විනාඩි 15ක් ඉඳපන් ඉතින්. තොට හෙන ගහනවද?:angry:

අනික. ඩවුන්ලෝඩ් වෙන්න දාලා gom ප්ලේයර් එකෙන් .part ෆයිල් එක ඕපන් කරගෙන ෆිල්ම් එක බලන්න පටන්ගනින් :rolleyes::rolleyes:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විනාඩි 15ක් ඉඳපන් ඉතින්. තොට හෙන ගහනවද?:angry:

    බැහැ පකෝ ....තියෙනවනම් දීපිය ...නැත්තන් නිකන් හිටපිය....මම මේක bump කරන්නේ නැහැ ආයිත් දුන්නේ නැත්තන්....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බැහැ පකෝ ....තියෙනවනම් දීපිය ...නැත්තන් නිකන් හිටපිය....මම මේක bump කරන්නේ නැහැ ආයිත් දුන්නේ නැත්තන්....
    ඩවුන්ලෝඩ් වෙන්න දාලා gom ප්ලේයර් එකෙන් .part ෆයිල් එක ඕපන් කරගෙන ෆිල්ම් එක බලන්න පටන්ගනින් :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විනාඩි 15ක් ඉඳපන් ඉතින්. තොට හෙන ගහනවද?:angry:

    අනික. ඩවුන්ලෝඩ් වෙන්න දාලා gom ප්ලේයර් එකෙන් .part ෆයිල් එක ඕපන් කරගෙන ෆිල්ම් එක බලන්න පටන්ගනින් :rolleyes::rolleyes:

    ඒ ගමන ප්ලේයර් ගන්නත් ඕනිද.....මොන සේද්දක්ද මේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15986119 said:
    HD Rip එකක්ද කුකුලො අර ඩිරෙක්ට් ලින්ක් එක?

    ආ....පැටියා .....කොහොමද...වාරයේ වැඩ කටයුතු....අල ලුණු එහෙම බානවද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15986119 said:
    HD Rip එකක්ද කුකුලො අර ඩිරෙක්ට් ලින්ක් එක?

    තව විනාඩියක් හිටපන් කියන්න....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15986225 said:
    කියපංකො දැං පැයක් විතර ගියානෙ :angry:

    කොලිටිය චාටර්ද කුකුලො :dull:

    චාටර් බන්....කෝ මේ ක@ හොනටා.....:angry::angry::angry::angry::angry:

    unlimited හින්දා හොදා....ලංකාවෙනම් හොයන ඇවිත් මරනවා....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චාටර් බන්....කෝ මේ ක@ හොනටා.....:angry::angry::angry::angry::angry:

    unlimited හින්දා හොදා....ලංකාවෙනම් හොයන ඇවිත් මරනවා....

    ithin oka thamai soonayo torrent eketh thiyenne :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චාටර් බන්....කෝ මේ ක@ හොනටා.....:angry::angry::angry::angry::angry:

    unlimited හින්දා හොදා....ලංකාවෙනම් හොයන ඇවිත් මරනවා....

    madi :angry::angry::angry::angry: