captain phillips ෆිල්ම් එක සුපිරි නේද?

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කැමරාකරනෙ පොඩි විශේෂත්වයක් තියෙනව. පුලුවන්නම් ඒකත් හොයාගන්න:cool:

කැමරාව ගොඩක් වේලාවට අතින් හෝ කරේ තියාගෙන විඩියෝ කරන්නේ..:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පැටියා;15986265 said:
:angry::angry::angry:

thanks kukuloh
tawa tiken 1GB kela wenawa :angry:
යකෝ මේකතයි දැනට තියෙන හොඳම එක සිරාවටම. :angry::angry::angry:

ඔය ටොරන්ට් ලිස්ට් එකේ උඩම එක තමයි මූට දුන්නෙ :angry::angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කැමරාකරනෙ පොඩි විශේෂත්වයක් තියෙනව. පුලුවන්නම් ඒකත් හොයාගන්න:cool:

කැමරාව ගොඩක් වේලාවට අතින් හෝ කරේ තියාගෙන විඩියෝ කරන්නේ..:P
journalist mode :P:P
 
Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මමත් බැලුව මේක මචන්.. පට්ට ෆිල්ම් එක.. හැබැයි English subs doownload කරගනින් කව්රු උනත් බලන කට්ටිය. සෝමාලි බාසාවේ ඒවා නෙත්නම් තේරෙන්නේ නැ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ මේකතයි දැනට තියෙන හොඳම එක සිරාවටම. :angry::angry::angry:

    ඔය ටොරන්ට් ලිස්ට් එකේ උඩම එක තමයි මූට දුන්නෙ :angry::angry:

    DVD Rip එකක් වත් නැද්ද බං.
    කොලිටිය චාටර් ෆිල්ම් බලන්න බෑ එපා වෙනව :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15986288 said:
    DVD Rip එකක් වත් නැද්ද බං.
    කොලිටිය චාටර් ෆිල්ම් බලන්න බෑ එපා වෙනව :dull:
    ඕකගෙ බොරු බන්, ජෝක් එකට කියන්නෙ:rofl::rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් බැලුව මේක මචන්.. පට්ට ෆිල්ම් එක.. හැබැයි English subs doownload කරගනින් කව්රු උනත් බලන කට්ටිය. සෝමාලි බාසාවේ ඒවා නෙත්නම් තේරෙන්නේ නැ..
    eka aththa. :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පැටියා;15986288 said:
    DVD Rip එකක් වත් නැද්ද බං.
    කොලිටිය චාටර් ෆිල්ම් බලන්න බෑ එපා වෙනව :dull:
    කොලිටිය හොදයි,මම 900MB එක බැලුවේ:cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ ...මිනිස්සුත් කහිනවා ඇහෙනවා....නොදකින් මොන හුයන්නක්ද මේ....:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ ...මිනිස්සුත් කහිනවා ඇහෙනවා....නොදකින් මොන හුයන්නක්ද මේ....:angry::angry::angry::angry::angry::angry::angry:
    චැට් එකේ එකක් කියලා, මෙතන එකක් කියනව:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චැට් එකේ එකක් කියලා, මෙතන එකක් කියනව:rofl:

    එකේ තියෙන්නේ කුණු හරප විතරයිනේ...තොට ඕනිනම් කියලා බෑන් වෙයන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකට අහු වෙන්න එපා....මේක හද්ද ජරාවක්