Captaine Philips පට්ට ඕයි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    මම දැක්ක මේ එළකිරියේ කීපදෙනෙක් Captain Philips චිත්‍රපටය ගැන ත්‍රේඩ් කීපයක් දාලා තියෙනවා .ත්‍රේඩ් එක දැකල ටිකක් කල් උනාට බලන්න සෙට් උනේ අද . :yes::yes::yes::yes::yes::yes::yes:
    …ෆිල්ම් එක ගැන කියනවානම් මම මෙහෙම කියන්නම් ,
    …සුපුරුදු ඇමරිකන් ගොන්පාර්ට් නැති නියම ඇමරිකන් ෆිල්ම් එකක් .ඒ වගේම් ප්‍රධාන චරිතයට පණපොවන ටොම් හැන්ක්ස් ගේ රංගනය අතිවිෂිශ්ඨයි .ආයේ කතා දේකක් නැහැ ඒ ගැන නම් .ඒ වගේම ඒ චිත්‍රපටයේ රඟපාපු මුහුඳු කොල්ල කරුවන්ගේ චරිත වලට ඉන්න උනුත් සුපිරි සහයක් දෙනවා .හැබැයි අපේ රටේ නම් මේ වගේ එව්වා කවදා හැදෙයිද මන්දා .කමක් නැහැ කවදා හරි හැදෙයි කියලා සිහින දකිමු . :P:P:P:P:P:P
    …(ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ .මම කලින් ඩූම් 3 එකේ ආමීර් ඛාන්ගේ ඇක්ටින් ගැන වර්ණනා කරලා දාපු ත්‍රේඩ් එකට සමහරක් උන් ටැග් දාලා තිබ්බා " හින්දි බලන ගෑනු " ," ඉන්දියන් ගූ කන සිංහලයෝ " කියලා .ඔන්න අපි ඉංග්‍රීසිත් බලනවා .,ඉංග්‍රීසි ගූත් කනවා .මොකද සිංහල ගූ කනවට වඩා ඒක හොඳ නිසා . :P:P:P:P:P:P:P:P)
     
    • Like
    Reactions: counter dr

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    kohenda baluwe hoda copy ekak thibbada??
    ඔව් මචං .සුපිරි එකක් හිබ්බා .1 GB වගේ වෙන එකක් .අර බයිස්කෝප් .lk එකේ තියෙන එක නම් ගන්න එපා .ඒක ටිකක් අප්සට් කොලිටි එක .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    english films tharam wena mokuth hoda na kiyala hithagena inne :P
    ඒ ගොන් ඇඩ් එකට බං .උන් හිතන්නේ එහෙම කළාහම උන් පොෂ් වෙනවා කියලා .ඒකනේ සමහරු ඉන්නේ ඇමරිකන් ටීවී සීරියස් මැරීගෙන බලනවා .අවුලක් නැහැ බැළුවට .ඒක එක එක්කෙනාගේ අයිතිය .හැබැයි ඔය බැළුවට ඔය බලන කතාවලින් 90% දේවල් තේරෙන්නේ නැහැ එකෙක්ටවත් ඒ කතාවේ තියෙන්නේ මොනවද වත් කියලා .අර ඇමරිකන් ඉංග්‍රීසි කතාවක් බැළුවා කියන චිතප්‍රීතියට තමා බලන්නේ .අනික ඔය මහ ලොකු ඉංග්‍රීසී ෆිල්ම් බලන එවුන්ට ඒ ෆිල්ම් එකේ කියන්නේ මොකක්ක්ද කියලාවත් දන්නේ නැහැ .ඇමරිකන් කාරයා ගණන් ගන්නවානම් ඒ කමන්නෙත් නැහැ .එහෙමවත් නැහැ නේ .:P:P:P:P:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    mekatanam ridei andenna :P