Car එකක් ගන්න help එකක්

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Car එකක් ගන්න help එකක්

    මචන් අපේ ගෙදර දැන් තියෙනේ ඇල්ටෝ 800cc 2010 එකක්. එක ටිකක් කල් පාවිච්චි කරපු නිසා දැන් අලුතෙන් චාර් එකක් ගන්න හිතාගෙන ඉන්නේ ගෙදරින්. අපි ගිහින් බැලුව AMW එකට උන්ගේ අලුතෙන් ආපු Celerio කියන car එක. භාණ්ඩෙ නං හොඳයි. 1000cc auto/manual දෙකම එනවා. දෙකම 2350000/= ගාන. auto එකේ බන් manual එක එකේම එනවා හැබැයි අර VeZel එකේ වගේ +/- විදිහට එන්නේ. එකත් paddle shift එහෙම නෙවෙයි shaft එකෙමයි සහ reverse camera එකක් තියෙනවා. හැබැයි එක උන් වෙනම ලංකාවේදී assemble කරා DVDප්ලයෙර් එකක් එක්ක එන camera එකක්. මමනං ඒ උනාට auto අස නැති නිසා manual ගන්න කියල තාත්තාට කිවුව. Manual එකේ Camera එකනං නැහැ බන්. හැබැයි එකේ සැහෙන්න functions තියෙනවා. Steering wheel එකේ call answer/cut buttons, bluetooth, Radio volume up/down වගේ ඒවා තව ඒවා තිබ්බ. තව door handles එහෙම එන්නේ car එකේ පාටටමයි. auto එකේ එහෙම නැහැ. අනිකා බන් auto එකේ තියෙන්නේ D/R/N විතරයි. P/2 එහෙම නැහැ. මම දන්නා එකෙක් කිවුව auto එකේ කඳු එහෙම අදිනකොට නවත්තන්න උනොත් car එක අපහු යන්න ගත්තම පස්සට එනවා, එකට handbrake ඇදල තමයි යන්න වෙන්නේ කියල. එක ඇත්තද?

    උඹලගේ අදහස් දක්වපන් පොඩ්ඩක් මේක ගැන. :yes::yes:

    අනික දන්නා එකෙක් කියපන් පොඩ්ඩක් reconditioned ජපන් vehicles හොඳ මොනවද? ගණන් සහ year එක එක්කම දන්නා පුලුවන්නම් හොඳයි. :yes::yes:

    Vitz/ Vitz RS වගේ ඒවා? :yes::yes:

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oya ganata hoda hatchback tiyanawa ban Vitz wage ewa..
    20kata witara FB15 new shell ekak aran dapan ban ;)
    ubata 23kata wage 2007 Vitz ekak hoyaganna puluwan :D
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    If your Budget is 20:

    1. Mitsubishi Lancer CS3 1600CC 2007/2008
    2. Mitsubishi Galant 2000-2002
    3. Mazda BJ5P 2004

    Those are the BEST in 2mil territory. Do not go for marutis if you have more than 1.2mil. Just my 2c.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    If your Budget is 20:

    1. Mitsubishi Lancer CS3 1600CC 2007/2008
    2. Mitsubishi Galant 2000-2002
    3. Mazda BJ5P 2004

    Those are the BEST in 2mil territory. Do not go for marutis if you have more than 1.2mil. Just my 2c.

    Those are best but i did not specify those since these guys are in crap indian mind set ;)

    If we add more he could get even a Honda ek3 (vi RS) or Honda ES8 :)
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    oya ganata hoda hatchback tiyanawa ban Vitz wage ewa..
    20kata witara FB15 new shell ekak aran dapan ban ;)
    ubata 23kata wage 2007 Vitz ekak hoyaganna puluwan :D


    mamath asa vitz ekakata thamai ban. eh unata gedarin asa naha used ewata yanna patta gahalai araki mekai kyala :sorry:


    Vios ekak ganin bam 20 ta oya jarawa ganne. Ubata functions one nam galaxy tab s ekak thawa 50000k fila aran eeka atawaganin wahane


    Vios eka petrol karannathi scene ekak ahala thiyenawa ban mama :baffled:


    If your Budget is 20:

    1. Mitsubishi Lancer CS3 1600CC 2007/2008
    2. Mitsubishi Galant 2000-2002
    3. Mazda BJ5P 2004

    Those are the BEST in 2mil territory. Do not go for marutis if you have more than 1.2mil. Just my 2c.

    Idea eka dala balannam ban sure naha ithin :sorry::sorry:



     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Those are best but i did not specify those since these guys are in crap indian mind set ;)

    If we add more he could get even a Honda ek3 (vi RS) or Honda ES8 :)

    yako mama asa naha indian labbawal walata. eh unata mage salli walin neweine ganne :angry: ekai mama ahuwe vitz wage ekak kohomada kiyala? used welata wada reconditioned nan godak hndai :yes:

    mu ahala tyena prashneta uttara dipallako danna ekek. wena wena wahana gana kiyanne nathuwa...

    :D:D:D

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කාර් එකේ කඳු පැති වල යන්නෙ අවුරුද්දටම එක පාරක් දෙපාරක් නම්, අනිත් වෙලාවේ යන්නේ ටවුන් වල ට්‍රැෆික් වල නම් උඹට සොරි වෙනවා මැනුවල් අරගෙන. පොඩ්ඩක් හිතපන්.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28



    mamath asa vitz ekakata thamai ban. eh unata gedarin asa naha used ewata yanna patta gahalai araki mekai kyala :sorry:





    Vios eka petrol karannathi scene ekak ahala thiyenawa ban mama :baffled:




    Idea eka dala balannam ban sure naha ithin :sorry::sorry:





    If your family is hell-bent on brand new, make them wait till the launch of new Perodua Axia... (Mid-march) It is a far superior car compared to celerio. If you can pre-order now, do so. After the initial launch there will be a long waiting period for the axia.

    Nevertheless my advice is go for a lancer imported brand new under permit scheme. You won't regret it
     
    Last edited:

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    machan, oyagamanma 2nd hand wahana tiyena sale 1kata gihin japan wahanayak balapan. ubata celario 1ei japan wahanayakai wenasa therei hondatama. Vitz gannawanam 1300cc 1k ganin
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Celerio auto eka nam charter kiyala kiyanne. eka conventional auto box ekak newei. Automated Manual shift ekak thiyenne.

    clutch ekak nethi unata electronically controlled clutch ekak engine bay eke thiyenewa. eka car ekenmai shift karanne. ekai P ekak neththe. ae gear shift smooth ne. ara kiwwath wage kandaka nam wahane passata yanawa D eke unath. unma kiyanawa over take karaddai manual mode ekata dala yanna kiyala.

    ekko A star ekkata palayan. eka conventional auto ekak. anika European spec ekata hadala thiyenne. ride ekath smooth. neththan Vitz, Swift wage ekak.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    1000CC Auto ekak arana ubata Kadu ehema yanne venne ne.... Nuwara eliye vage yanavanan etin passata tama yanna venne :P..... oya ganata toyota 121 ekak ho Vios ekak ganna puluvanne ban poddak hoyala balapanko
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බං ඕකක් ගන්නේ ගනිංකෝ ටිකක් පරණ ජපන් කාර් එකක්.
    Toyota passo 2008
    Toyota Vios 2005
    Toyota Vitz 2007
    Toyota Carina 1999
    Toyota COROLLA 121
    Nissan FB15

    ගන්න එකේ කාර් එකක්ම ගනිං බං :P
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඇයි බං ඕකක් ගන්නේ ගනිංකෝ ටිකක් පරණ ජපන් කාර් එකක්.
    Toyota passo 2008
    Toyota Vios 2003
    Toyota Carina 1999
    Toyota COROLLA 121
    Toyota Vitz 2007
    Nissan FB15

    ගන්න එකේ කාර් එකක්ම ගනිං බං :P

    Passo nam melo rahak ne. ay ban eka recommend karanne. Japan hinda da? :P thel karanneth ne.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Passo nam melo rahak ne. ay ban eka recommend karanne. Japan hinda da? :P thel karanneth ne.

    සැප පහසුව අව්ලක් නෑ. මූ යෝජනා තරලා තියන වාහනේට වැඩිය දාහෙන් සම්පතයිනේ බං. වාහනෙත් එච්චර පරණ නෑ. අනිත් එක අව්රුදු දෙක තුනකින් ආයි විකුණනව නම් ගත්ත මිළට හෝ සමහර විට ඊට වැඩි මිලකට වුනත් දෙන්න පුලුවන් වෙයි.