Car එකක් ගන්න help එකක්

chimpa

Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Honda FIT 2007 wage ekak try karanna puluwan 23-24 ta. V-Tec engine eka ena model ekak hoya ganna.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl


    yako mama asa naha indian labbawal walata. eh unata mage salli walin neweine ganne :angry: ekai mama ahuwe vitz wage ekak kohomada kiyala? used welata wada reconditioned nan godak hndai :yes:



    :D:D:D


    Recondition oya ganan walata naha machan poddak use karapu ekak ganin :)
    Ube me indian ladiya gannawata wada nam Vitz eka hodai :)
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    සැප පහසුව අව්ලක් නෑ. මූ යෝජනා තරලා තියන වාහනේට වැඩිය දාහෙන් සම්පතයිනේ බං. වාහනෙත් එච්චර පරණ නෑ. අනිත් එක අව්රුදු දෙක තුනකින් ආයි විකුණනව නම් ගත්ත මිළට හෝ සමහර විට ඊට වැඩි මිලකට වුනත් දෙන්න පුලුවන් වෙයි.

    Passo wala case eka tikak wenas ban. eka 1000cc thama. namuth vitz eka tharan fuel karanne ne. mata owners la keepa denek ma seen eka kiwwa. ekek ge outstation karanneth 12-13k wage. wikunagannath amaru seen ekak kiwwe.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹ කාර් එකේ කඳු පැති වල යන්නෙ අවුරුද්දටම එක පාරක් දෙපාරක් නම්, අනිත් වෙලාවේ යන්නේ ටවුන් වල ට්‍රැෆික් වල නම් උඹට සොරි වෙනවා මැනුවල් අරගෙන. පොඩ්ඩක් හිතපන්.

    ayi බන් manual එකේ අවුල මොකක්ද? :confused:

    If your family is hell-bent on brand new, make them wait till the launch of new Perodua Axia... (Mid-march) It is a far superior car compared to celerio. If you can pre-order now, do so. After the initial launch there will be a long waiting period for the axia.

    Nevertheless my advice is go for a lancer imported brand new under permit scheme. You won't regret it

    what is "imported brand new under permit scheme"? :confused:

    machan, oyagamanma 2nd hand wahana tiyena sale 1kata gihin japan wahanayak balapan. ubata celario 1ei japan wahanayakai wenasa therei hondatama. Vitz gannawanam 1300cc 1k ganin

    මම දන්නවා බන් ජපන් හොඳයි කියල එ උනාට අම්මයි තත්තයි අහන්නේ නැහැනේ :sorry:

    My Recommendations

    Toyota VIOS
    Mazda BJ5P
    FB 15 New
    Peugeot 406 Manual
    TOYOTA Carina
    Soluna

    ඔය සෙට් එකේ මම ආස VIOS එකට බන්.. :yes:


    Celerio auto eka nam charter kiyala kiyanne. eka conventional auto box ekak newei. Automated Manual shift ekak thiyenne.

    clutch ekak nethi unata electronically controlled clutch ekak engine bay eke thiyenewa. eka car ekenmai shift karanne. ekai P ekak neththe. ae gear shift smooth ne. ara kiwwath wage kandaka nam wahane passata yanawa D eke unath. unma kiyanawa over take karaddai manual mode ekata dala yanna kiyala.

    ekko A star ekkata palayan. eka conventional auto ekak. anika European spec ekata hadala thiyenne. ride ekath smooth. neththan Vitz, Swift wage ekak.

    Astar දැන් එන්නේ නැහැනේ?:confused:

    1000CC Auto ekak arana ubata Kadu ehema yanne venne ne.... Nuwara eliye vage yanavanan etin passata tama yanna venne :P..... oya ganata toyota 121 ekak ho Vios ekak ganna puluvanne ban poddak hoyala balapanko

    121 බ්‍රෑන්ඩ් නිව් එකක්? :shocked:

    ඇයි බං ඕකක් ගන්නේ ගනිංකෝ ටිකක් පරණ ජපන් කාර් එකක්.
    Toyota passo 2008
    Toyota Vios 2005
    Toyota Vitz 2007
    Toyota Carina 1999
    Toyota COROLLA 121
    Nissan FB15

    ගන්න එකේ කාර් එකක්ම ගනිං බං :P

    හහහා car එකක්ම ගන්න ඕනේ ඔයී එකත් ඇත්ත. :rofl::rofl: