Car එකට කෙළවුණා

sanjeewa81

Active member
  • Jan 8, 2007
    437
    105
    43
    sorry for reply for old thread. samahara wita tapet cover eke oil seal gihilla athi. tappet cover ekak 7000-8000 ganna puluwan QG13de engine eke. delaknda japanlanka, dehiwala US auto saha delkanda boho shop wala badu atha. tappet cover packing ekak genuine Rs. 2k ganak. supreme auto wijerama or Nissan AMW union place.
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    උඹ මේකෙ ඉන්න ඔක්කෝම උන් කියන කියන දේවල් කරන්න ගියොත් වාහනේට අමුතුම ලෙඩක් හදාගෙනයි නවතින්නෙ :P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ මේකෙ ඉන්න ඔක්කෝම උන් කියන කියන දේවල් කරන්න ගියොත් වාහනේට අමුතුම ලෙඩක් හදාගෙනයි නවතින්නෙ :P

    ඔන්ලයින් රෙපෙයාර් කියන්නේ ඒකට මචන්.
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    kottawe innawa japan aiya kiyala kiyanna ekata dapan miniha wedda lede wawan kana ekek nemei .....ona ekekgen ahapan japan aiyage garage eka koheda thiyenne kiyala (Y)