යලුවනෙ මගෙ car එකෙ පොත transfer එකට දාලා දෑන් මාස දෙකක් උනා තාම පොත ලබුනෙ නෑ.
head office එකට call කරහම කියනවා සහන කලය නිසා දවසට වාහන දාහක් විතර එනව එක නිසා delay එකක් තියනවා කියලා
මෙක normal ද මම මොකක්ද කරන්න ඔනෙ. ලොකු උදව්වක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න