Car එකේ battery එක සිංහලයෝ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උඹේ අම්මා බඩ උනාම දාගෙන යන්න තියෙන කාර් එක 🤣
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    Kokatath eka parak charge karala genath dala balanna…

    Samaharawita cell wala aulakda danne nee..

    Battery kadawala tinawa battery aka scan karala check karana ekak ..eken balanna eke wetenawa aul nam
    ඔව් අද කරුමෙ කියන්නෙ කඩවලුත් වහලා ඔක්කොම. හෙට බලනවා උදෙන්ම.
     
    • Like
    Reactions: ChamaraGL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    හරි මචං ලා..
    livguard එකක් දැම්මේ 21000යි. Battery එක දුන්නු නිසා 2000ක් අඩුකල 19000යි උනේ. අවුරුදු දෙකක් වගකීම. ඇමරොන් තිබ්බේ නෑ

    ගෙදර ගිහින් හයි කරලා එනගමන් පෙන්නගෙන ආවා. උන් බලලා වාහනේ අවුලක් නෑ කීවා battery එක start එක හොඳ, charging හොඳ කීවා.

    කලින් එකේ 12v තිබ්බාට උන් අර මිටර් එක තියලා පෙන්නුවා 8 එනකම් අඩු වෙනවා කියලා. එක 10තවත් තියෙන්න ඕනේ start එකේදි.

    එල එල thanks හැමෝටම..