3rd service eka keranna one kochchara KM walin passe wageda machan? 15000km 5000 න් 5000 ටFull Service කරන්න කියන්නෙ Severe conditions යටතෙ නම් පාවිච්චි කරන්නෙ, 5000 හෝ මාස 6 න් 6 ට එන්ජින් ඔයිල් චේන්ජ් කරන්න ඕන (සින්තටික් නම් මාස 8 විතර තියෙයි)