Car එකේ Shine එක ගන්න උඹල මොනවද කරන්නේ?? Britol Car Wash එකෙන් මම හෝදන්නේ.. Shine එකක් එන්නේ නැහැ. උඹල මොනවද සාමන්යෙන් කරන්නේ දිලිසි දිලිසි තියාගන්න![]()
Issella cut and polish ekak karanna. Eeta passe sathiyata parak wath wax karala shine eka thiya ganna ona digatama.
රත්තරං;19745861 said:කාර් එකේ ශයින් එක එන්න හෝදපු ගමන් රෙදි කෑල්ලක් අරන් වතුර පැල්ලම් යන්න පිහිදාන්න ඕනේ. ඊට පස්සේ 99 වැක්ස් පාරක් ඇදපන්. ඊට පස්සේ හෙවනේ තියලා වැක්ස් එක පොඩ්ඩක් මැදපන්. හරියයි. හැබැයි ඉතින් පේන්ට් එක පොලිශ් කරලා ශයින් එකට තියෙන්න ඕනේ

කවුද ඕන නැහැ කිව්වෙ?එල cut and polish එකක් කරන්න ගියාම මේකේ එච්චර ඕනි නැහැ කිව්වා. wax 1k ගන්න හොඳ වර්ගයක් මොනවද?
එල cut and polish එකක් කරන්න ගියාම මේකේ එච්චර ඕනි නැහැ කිව්වා. wax 1k ගන්න හොඳ වර්ගයක් මොනවද?
රත්තරං;19745861 said:කාර් එකේ ශයින් එක එන්න හෝදපු ගමන් රෙදි කෑල්ලක් අරන් වතුර පැල්ලම් යන්න පිහිදාන්න ඕනේ. ඊට පස්සේ 99 වැක්ස් පාරක් ඇදපන්. ඊට පස්සේ හෙවනේ තියලා වැක්ස් එක පොඩ්ඩක් මැදපන්. හරියයි. හැබැයි ඉතින් පේන්ට් එක පොලිශ් කරලා ශයින් එකට තියෙන්න ඕනේ

කවුද ඕන නැහැ කිව්වෙ?
කන පලා ගන්නේ නැතුව කරන්න් කියපන්
පොඩි හීරිච්ච තැන් ටිකක් තියනව මචන්.. ඒව Cut n polish එකට යන්නෙ නැහැ නේද? ඒව වහගන්න සාර්ථක ක්රමයක් කියපන්කො..