Car එකේ Shine එක ගන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Car එකේ Shine එක ගන්න​ උඹල මොනවද කරන්නේ?? Britol Car Wash එකෙන් මම හෝදන්නේ.. Shine එකක් එන්නේ නැහැ. උඹල මොනවද සාමන්‍යෙන් කරන්නේ දිලිසි දිලිසි තියාගන්න​ :)
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    sand-paper-on-wooden-surface.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Car එකේ Shine එක ගන්න​ උඹල මොනවද කරන්නේ?? Britol Car Wash එකෙන් මම හෝදන්නේ.. Shine එකක් එන්නේ නැහැ. උඹල මොනවද සාමන්‍යෙන් කරන්නේ දිලිසි දිලිසි තියාගන්න​ :)

    කාර් එකේ ශයින් එක එන්න හෝදපු ගමන් රෙදි කෑල්ලක් අරන් වතුර පැල්ලම් යන්න පිහිදාන්න ඕනේ. ඊට පස්සේ 99 වැක්ස් පාරක් ඇදපන්. ඊට පස්සේ හෙවනේ තියලා වැක්ස් එක පොඩ්ඩක් මැදපන්. හරියයි. හැබැයි ඉතින් පේන්ට් එක පොලිශ් කරලා ශයින් එකට තියෙන්න ඕනේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Issella cut and polish ekak karanna. Eeta passe sathiyata parak wath wax karala shine eka thiya ganna ona digatama.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Issella cut and polish ekak karanna. Eeta passe sathiyata parak wath wax karala shine eka thiya ganna ona digatama.

    රත්තරං;19745861 said:
    කාර් එකේ ශයින් එක එන්න හෝදපු ගමන් රෙදි කෑල්ලක් අරන් වතුර පැල්ලම් යන්න පිහිදාන්න ඕනේ. ඊට පස්සේ 99 වැක්ස් පාරක් ඇදපන්. ඊට පස්සේ හෙවනේ තියලා වැක්ස් එක පොඩ්ඩක් මැදපන්. හරියයි. හැබැයි ඉතින් පේන්ට් එක පොලිශ් කරලා ශයින් එකට තියෙන්න ඕනේ

    එල cut and polish එකක් කරන්න ගියාම මේකේ එච්චර ඕනි නැහැ කිව්වා. wax 1k ගන්න හොඳ වර්ගයක් මොනවද​? :)
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    කවුද ඕන නැහැ කිව්වෙ?
    කන පලා ගන්නේ නැතුව කරන්න් කියපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල cut and polish එකක් කරන්න ගියාම මේකේ එච්චර ඕනි නැහැ කිව්වා. wax 1k ගන්න හොඳ වර්ගයක් මොනවද​? :)

    රත්තරං;19745861 said:
    කාර් එකේ ශයින් එක එන්න හෝදපු ගමන් රෙදි කෑල්ලක් අරන් වතුර පැල්ලම් යන්න පිහිදාන්න ඕනේ. ඊට පස්සේ 99 වැක්ස් පාරක් ඇදපන්. ඊට පස්සේ හෙවනේ තියලා වැක්ස් එක පොඩ්ඩක් මැදපන්. හරියයි. හැබැයි ඉතින් පේන්ට් එක පොලිශ් කරලා ශයින් එකට තියෙන්න ඕනේ

    99:)
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සුදු පාට ස්ප්‍රේ එකක් තියෙනවා සුපර්ෂයින් කියලා
    ඒක ගහපන් අරන්
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කවුද ඕන නැහැ කිව්වෙ?
    කන පලා ගන්නේ නැතුව කරන්න් කියපන්

    පොඩි හීරිච්ච තැන් ටිකක් තියනව මචන්.. ඒව Cut n polish එකට යන්නෙ නැහැ නේද​? ඒව වහගන්න සාර්ථක ක්‍රමයක් කියපන්කො..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,874
    8,644
    113
    In Your Heart

    :sorry: