machan samanya japan car wala balaporthu wena thel kirilla kohoda ban? Mata idea ekak ganna kiyapallako.
1300cc car ekak kochara karanna onada normal?
Lankawe market eka thiyenne 1500cc, eth umba inne kandu thiyana paththaka nemei nam hama welema car eke 4 dena dala yanne naththan, ehema naththan umbai wife or thaniyama nam hamadama yanne 1300cc eka hondatama hondai. Maruti 800 eketh ona nam 4 dena dala yanna puluwan enisa 1300 kiwwama boruwata baya wenna epa. Bara godak ho kandu naththan 1300 eka petrol karanawa.
1300 brand new or unregistered ganna epa, used hondatama thiyana ekak ganna. Lankawe ewunta 1300 market nathi nisa salli hadissi ekekge ekak godak aduwata ganna puluwan. Eeeta passe umbata ona tharam kal padala market ekata wada tikak aduwata wikunapan. Lankawe ewunta car ekak ona nathi eka unath market ekata wada adui nam duwala awith gannawa.
Umba loku ganak deela 1500cc ekak aran awrudu ganak gihin godak aduwata wikunanawata wada, 1300 ekak aduwata aran eeta godak adu paduwak hitinna wikunanna puluwan. Hama athinma labai.
*Anik de thread ekak danakota adaala section eke daanna. Hama ekama elakiri talk daanna epa. Mama meka Vehicle Talks ekata move kala.
රත්තරං;17424626 said:ඇඩ්මින් තුමනි,
මරුටියේ බරට බල අනුපාතයට 800cc ඇන්ජිම හරි ඒ නිසා ගැටලුවක් නෑ.
ඒත් bg5p, 111, b15 වගේ ඒවගේ බරට බල අනුපාතය 1300cc එකේ 1500cc එකට වඩා හුගාක් වැඩී
හතර දෙනා දාලා යන එක ගැන කිව්ව කතාව පොඩ්ඩක් අවුල්. මෙහෙම හිතපන්. එක 110 කාර් එකක උබ කිව්වා වගේ මෙතුමයි මැතිනියයි යනවා අනිත් එකේ උබයි මායිත් දාන් තව පොල් පොල් කපෝල් එකක් යනවා. එතකොට කාර් දෙකේ බර වෙනස කිලෝ 140ක් දාමු (උබ 70යි මම 70යි ). 110 කාර් එකේ බර = 1,095 kg
වැඩිවූ බර ප්රතිශතය = 140/1095x100 = 12.78%
බොහොම සුලු වෙනසයි.. තව දුරටත් පැහැදිලි කලොත්
110 1300cc ඇන්ජිමේ බලය =4E-FE — 1.3 L (1331 cc) I4, 16-valve DOHC, FI, 88 ps (64 kW)
110 1500cc ඇන්ජිමේ බලය = 5A-FE — 1.5 L (1498 cc) I4, 16-valve DOHC, FI, 100 ps (73 kW)
1300 cc එකේ උබ කිව්ව වගේ දෙන්නෙක් යනකොට බරට බල අනුපාතය = (1095+70+70):64
1235:64
19.2:1
1500cc එකේ හතර දෙනෙක්ම දාලා යනකොට බරට බල අනුපාතය = (1095+70+70+70+70):73
1375:73
18.8:1
ඒත් දෙන්නෙක් දාලා යන 1300cc එකේ බරට බල අනුපාතය 4 දෙනෙක් දාලා යන 1500cc එකේ බරට බල අනුපාතයට වඩා 5%ක් වැඩී. ඕකට ඉතින් 4ක් දැම්මොත් වෙනදේ කියන්න ඕනේ නෑනේ
ඔය සෙඩෑන් වල 1300cc සහ 1500cc එන මොඩල් වලින් 1300cc හුගාක් ගහන්නේ කදු නැති පාරවල් හොද රටවල් වලට. ලන්කාවට ගැලපෙන්නේ නෑ
ලංකාවට ඕවා තෙල් කරන්නෙත් නෑ. පවර් එකත් මදි
1000cc බෙල්ටා එහෙම දැන් නුවරින් කොලබට සේරම වගේ පල්ලම් බැහැලා තියෙන්නේ
bj3p, 110,121,fb15, fb14 වල 1300cc වලට අත ගහන්නම එපා

හොද පැහැදිලි කිරීමක් රත්තරං සහෝ. මේ පෝස්ට් එකෙන් මම ලොකු අවබෝධයක් ලබාගත්තා. Thanks![]()
මොකා උනත් ටැක්ස් අඩු කලොත් හොදයිමෛත්රි අන්ඩුවක් අපුවම පෙටොල් Rs110/- දෙනවා, 2000cc එකක්ම ගනින්, 1300cc එකෙ A/C දාලා, පවුල පිටින් යනකොට උබට තල්ලු කරන්න වෙන්නෙ බැහැලා.
රත්තරං;17424626 said:ඇඩ්මින් තුමනි,
මරුටියේ බරට බල අනුපාතයට 800cc ඇන්ජිම හරි ඒ නිසා ගැටලුවක් නෑ.
ඒත් bg5p, 111, b15 වගේ ඒවගේ බරට බල අනුපාතය 1300cc එකේ 1500cc එකට වඩා හුගාක් වැඩී
හතර දෙනා දාලා යන එක ගැන කිව්ව කතාව පොඩ්ඩක් අවුල්. මෙහෙම හිතපන්. එක 110 කාර් එකක උබ කිව්වා වගේ මෙතුමයි මැතිනියයි යනවා අනිත් එකේ උබයි මායිත් දාන් තව පොල් පොල් කපෝල් එකක් යනවා. එතකොට කාර් දෙකේ බර වෙනස කිලෝ 140ක් දාමු (උබ 70යි මම 70යි ). 110 කාර් එකේ බර = 1,095 kg
වැඩිවූ බර ප්රතිශතය = 140/1095x100 = 12.78%
බොහොම සුලු වෙනසයි.. තව දුරටත් පැහැදිලි කලොත්
110 1300cc ඇන්ජිමේ බලය =4E-FE — 1.3 L (1331 cc) I4, 16-valve DOHC, FI, 88 ps (64 kW)
110 1500cc ඇන්ජිමේ බලය = 5A-FE — 1.5 L (1498 cc) I4, 16-valve DOHC, FI, 100 ps (73 kW)
1300 cc එකේ උබ කිව්ව වගේ දෙන්නෙක් යනකොට බරට බල අනුපාතය = (1095+70+70):64
1235:64
19.2:1
1500cc එකේ හතර දෙනෙක්ම දාලා යනකොට බරට බල අනුපාතය = (1095+70+70+70+70):73
1375:73
18.8:1
ඒත් දෙන්නෙක් දාලා යන 1300cc එකේ බරට බල අනුපාතය 4 දෙනෙක් දාලා යන 1500cc එකේ බරට බල අනුපාතයට වඩා 5%ක් වැඩී. ඕකට ඉතින් 4ක් දැම්මොත් වෙනදේ කියන්න ඕනේ නෑනේ
ඔය සෙඩෑන් වල 1300cc සහ 1500cc එන මොඩල් වලින් 1300cc හුගාක් ගහන්නේ කදු නැති පාරවල් හොද රටවල් වලට. ලන්කාවට ගැලපෙන්නේ නෑ
ලංකාවට ඕවා තෙල් කරන්නෙත් නෑ. පවර් එකත් මදි
1000cc බෙල්ටා එහෙම දැන් නුවරින් කොලබට සේරම වගේ පල්ලම් බැහැලා තියෙන්නේ
bj3p, 110,121,fb15, fb14 වල 1300cc වලට අත ගහන්නම එපා
Machan umbata pahadiliwa penawa neda mama kiyala thiyanwa ganna eka inna paththe kandu nathi nam saha godak set eka ekka bara daala yanne naththan 1300cc ganna kiyala. Kandu nathi paththaka ekek trip ekak yana dawasata kandak ahuwei edata 1500cc ekata wada poddak aduwen petrol karai kiyala bayata 1500cc ekak jeewithema padinna awashya naha. Kandu adinne nathi wei kiyala samaharu baya nathi karanna thama kiwwe 800 maruti ekath 4 dena dala yanawa kiyala.
Umba kiyana widiyata loke 1300cc gahana eka aparadayak engineers la modayoda? nane umbama kiyanawa thani thala paara hondai nam 1300cc hondai kiyala. Umbama kiyanawa 1000cc belta nuwarin colombata pallam bahala kiyala. Mama kiyanne 1300cc wahanayak gana. Mama kohewath kiyala naha nuwara wage kandu palathe padinich ekekta 1000 thiya 1300cc wath ganna kiyala.
Enisa hama ekama kiyannam waale lankawe market eka yana wale api dewal kiyanna honda naha. 1300cc obina thanata eke wasiyak thiyana nisai ewa ochchra hadanne.
Hari de kiyanna ona ewagema lankawe market nathi nam eken labayak ganna hati issella post eke kiwwe.