මචන් මගේ කාර් එකක් තියෙනවා විකුනන්න දාල.ගොඩක් අය lease කරන්න අහනවා.
මට lease process එක තේරෙන්නේ නැ බන්.කලින් exp නැ.
මට දැනගන්න ඕන
කෙනෙක් මගේ කාර් එක lease වලට ගද්දි.
මට මුදල් ලැබෙන්නේ කොහොමද .document sign කරලා key එක දෙද්දී සල්ලි බෑන්ක් කරනවද?
මම රස්තියාදු වෙන්න ඕනෙද ගොඩක්.valuation එහෙම දාද්දි?
මන් ඉල්ලන මුදලම මට ගෙවෙනවද .නැතිනම් document අරව මේවට කපගන්නවද.legal sign කරන ඒවාට වගේ?
10 lak වලට අඩු වහනයක් නිසා cash වලට දෙන එකද ලේසි.lease වලට දෙන එකද ලේසි?
දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ෆ්‍රෙන්ඩ්