car ලීසිං procedure help ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන් මගේ කාර් එකක් තියෙනවා විකුනන්න දාල.ගොඩක් අය lease කරන්න අහනවා.

    මට lease process එක තේරෙන්නේ නැ බන්.කලින් exp නැ.

    මට දැනගන්න ඕන

    කෙනෙක් මගේ කාර් එක lease වලට ගද්දි.

    මට මුදල් ලැබෙන්නේ කොහොමද .document sign කරලා key එක දෙද්දී සල්ලි බෑන්ක් කරනවද?
    මම රස්තියාදු වෙන්න ඕනෙද ගොඩක්.valuation එහෙම දාද්දි?
    මන් ඉල්ලන මුදලම මට ගෙවෙනවද .නැතිනම් document අරව මේවට කපගන්නවද.legal sign කරන ඒවාට වගේ?

    10 lak වලට අඩු වහනයක් නිසා cash වලට දෙන එකද ලේසි.lease වලට දෙන එකද ලේසි?

    දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ෆ්‍රෙන්ඩ්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    A . ගැනුම්කරුගේ බැංකුව හෝ ලීසිං දාන ආයතනය මොකද්ද කියලා අහලා එම ආයතනය පිලිගන්න වැලිවර් කෙනක් ගේ contact නො එක ඉල්ලගෙන එම ආයතනයට ගෙනගොස valuation report එකක් ගන්න. ලක්ෂ 50 කට අඩු එකක් සදහා ගාස්තු 2500 - 3000

    B . විකුණන වහනය සදහා ඉන්වොයිසියක් හදන්න වාහනයේ චැසි නො එක එන්ජින් නො එක අනිවාර්යෙන් එකේ තියෙන්න ඕනේ . ගැනුම් කරු විසින් අත්තිකාරම් මුදලක් හෝ වාහනයේ මිලෙන් 30% මුලින් ගෙවා ඇත්නම් ඉන්වොයිසියේ ඒගැන සදහන් කරන්න

    eg : Car price - 2,000,000.00
    down payment - 1,000,000.00
    Lease amount - 1,000,000.00

    මෙන්න මේ විදියට සදහන් කරන්න. තව උබට චෙක් එකක් නේ එන්නේ චෙක් එක ලියන්න ඕන විදියත් ඉන්වොයිසියේ සදහන් කරන්න . ලිසින් කොම්පැනි වලින් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. චෙක් කොලයක් පමණයි දෙන්නේ.

    මෙන්න මේ දේ මතක තිය ගනින් මචන්. මුලින්ම ඉන්වොයිසියයි වලිවේෂන් රිපෝර්ට් එක ලීසිං කොම්පැනියට දෙන්න ඊට පස්සේ පැවරුම් කාරයක් අත්සන් කරලා දෙනවා MTA 6 එකත් අරගෙන ඇල්විටිගල මාවතේ තියෙන department of motor traffic එකට ගොස් වාහනයේ පොත ලීසිං කොම්පැනියේ නමට හරවලා ඒ පොත ගෙනිහින් දෙන්න ලීසිං කොම්පැනියට ඊට පස්සේ විනාඩි 30 ඇතුලත උබට චෙක් කොලයක් දෙයි බැලන්ස් එකට.

    වහනය සදහා ගිය සියලුම වියදම් ඉන්වොයිසියට එකතු කරන්න. එච්චරයි.

    වහනයේ අමතර යතුරක් තියෙනවනම් එක බාරදෙන්න යතුරක් නැත්නම් රු 300 යිනේ එකක් කපලා දෙන්න.
    ඉදිරියේදී VAT එන්න ඉඩතින්වා එහෙම උනොත් ලීසිං කොම්පැනිය ට VAT බිල් දෙන්න වෙනවා එහෙම උනොත් විකුණන ගානට 13.5% එකතුකරලා එගාන ගැනුම් කරුගෙන් down payment එකට අමතරව ගන්න අරගෙන 9% විකුණුම් මිලෙන් අඩුකරලා නැවත 12.5% එකතුකරන්න ඒ මිල ඉන්වොයිසියේ සදහන් කරන්න එච්චරයි. VAT බිල් උබට ක්ලෙම් කරන්න බැහැ කොම්පැනිය ක්ලෙම් කරනවා එහෙම උනොත් උබට පාඩු වෙන නිසා තමා VAT එක වෙනම අතට ගන්න කිව්වේ. 1.5% වැඩිපුර ගන්න කිව්වේ ඉන්කොම් tax එකට.

    ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
     
    Last edited:

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    A . ගැනුම්කරුගේ බැංකුව හෝ ලීසිං දාන ආයතනය මොකද්ද කියලා අහලා එම ආයතනය පිලිගන්න වැලිවර් කෙනක් ගේ contact නො එක ඉල්ලගෙන එම ආයතනයට ගෙනගොස valuation report එකක් ගන්න. ලක්ෂ 50 කට අඩු එකක් සදහා ගාස්තු 2500 - 3000

    B . විකුණන වහනය සදහා ඉන්වොයිසියක් හදන්න වාහනයේ චැසි නො එක එන්ජින් නො එක අනිවාර්යෙන් එකේ තියෙන්න ඕනේ . ගැනුම් කරු විසින් අත්තිකාරම් මුදලක් හෝ වාහනයේ මිලෙන් 30% මුලින් ගෙවා ඇත්නම් ඉන්වොයිසියේ ඒගැන සදහන් කරන්න

    eg : Car price - 2,000,000.00
    down payment - 1,000,000.00
    Lease amount - 1,000,000.00

    මෙන්න මේ විදියට සදහන් කරන්න. තව උබට චෙක් එකක් නේ එන්නේ චෙක් එක ලියන්න ඕන විදියත් ඉන්වොයිසියේ සදහන් කරන්න . ලිසින් කොම්පැනි වලින් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. චෙක් කොලයක් පමණයි දෙන්නේ.

    මෙන්න මේ දේ මතක තිය ගනින් මචන්. මුලින්ම ඉන්වොයිසියයි වලිවේෂන් රිපෝර්ට් එක ලීසිං කොම්පැනියට දෙන්න ඊට පස්සේ පැවරුම් කාරයක් අත්සන් කරලා දෙනවා MTA 3 එකත් අරගෙන ඇල්විටිගල මාවතේ තියෙන department of motor traffic එකට ගොස් වාහනයේ පොත ලීසිං කොම්පැනියේ නමට හරවලා ඒ පොත ගෙනිහින් දෙන්න ලීසිං කොම්පැනියට ඊට පස්සේ විනාඩි 30 ඇතුලත උබට චෙක් කොලයක් දෙයි බැලන්ස් එකට.

    වහනය සදහා ගිය සියලුම වියදම් ඉන්වොයිසියට එකතු කරන්න. එච්චරයි.

    වහනයේ අමතර යතුරක් තියෙනවනම් එක බාරදෙන්න යතුරක් නැත්නම් රු 300 යිනේ එකක් කපලා දෙන්න.
    ඉදිරියේදී VAT එන්න ඉඩතින්වා එහෙම උනොත් ලීසිං කොම්පැනිය ට VAT බිල් දෙන්න වෙනවා එහෙම උනොත් විකුණන ගානට 13.5% එකතුකරලා එගාන ගැනුම් කරුගෙන් down payment එකට අමතරව ගන්න අරගෙන 9% විකුණුම් මිලෙන් අඩුකරලා නැවත 12.5% එකතුකරන්න ඒ මිල ඉන්වොයිසියේ සදහන් කරන්න එච්චරයි. VAT බිල් උබට ක්ලෙම් කරන්න බැහැ කොම්පැනිය ක්ලෙම් කරනවා එහෙම උනොත් උබට පාඩු වෙන නිසා තමා VAT එක වෙනම අතට ගන්න කිව්වේ. 1.5% වැඩිපුර ගන්න කිව්වේ ඉන්කොම් tax එකට.

    ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.

    තැන්ක්ස් බ්‍රෝ..... මේ ටික පට්ට වටිනවා....