car වලට beat silencer හයි කරපු අය කවුද ඉන්නෙ

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    car වලට beat silencer හයි කරපු අය කවුද ඉන්නෙ

    car වලට beat silencer හයි කරපු අය කවුද ඉන්නෙ

    දෑන් අල්ලනවලු නෙද?
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    image.jpg


    puduma porawala ban inne dan make
     
    • Like
    Reactions: Profile_01

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඔය beat silencer ගහන යන බයික් , කාර් අල්ලන්න ඕනේ ..ඕකුන්ව හිරේ දාන්නත් ඕනේ ..ගෙවා ගන්න බැරි වෙන්න ම දඩ ගහන්න ඕනේ ...beat silencer හින්ද අපිට නිදහසේ පාරේ බැහැලා යන්න නැ ..කාලකන්නි :angry:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මගේ වාහනෙත් බීට් සයිලන්සර් එකක් තියනවා.

    සද්දේ වැඩි වෙන්නේ පවර් වෑල් ඕපන් උනාම තමා.. නැත්තං 40 - 50 db තමා උපරිම..

    කොළබත් යනවා,

    එක දවසක් නම් නැවැත්තුවා.. "බීට් එකක් ගහලා නේද, කියලා, ඇහුවා" මන් කිව්වා ගන්නකොටම තිබ්බේ ඕක, මම අරගෙන ටික කාලයි කියලා.. ඊට පස්සේ කිව්වා "වැඩේ තියෙන්නේ සමහර වාහන වල සද්දේ අපිට පාරේ රාජකාරි කරන්නත් අප්පිරිය කරනවා මහත්තයෝ. අපිත් ආසයි වාහන ලස්සනට තියන් ඉන්න" කිව්වා.. ලයිසන් ඉන්ෂුරන්ස් මගේ අතට දීල කිව්වා දැන් බීට් සයිලන්සර් අල්ලනවා, පරණ සයිලන්සරේ හොයල හයිකරගන්න, මේකේ සද්දෙනම් අවුලක් නෑ, එත් නඩුව දාන්නේ වාහනේ වෙනස් කරපු එකට, දඩේ 50000 ගහනවා" කියලා.
     
    Last edited: