CAR 350KM වගේ ගිහින් එන්න මේ ගාන පාඩුද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    350KM යන්නයි එන්නයි වගේ ගිහින් එන්න මේ ගාන පාඩුද ?
    Rs.12500

    එතනින් පදින කෙනාට 3000 (driver)
    Petrol වලට 4000
    Car එක මගේ මට 5000 වගේ එන්නේ

    Car - Toyota Axio Petrol (2007)

    ගෙදර නිකන් තියෙන නිසා දුන්නේ දන්න හොද යාලුවෙක්ට සුද්දෝ ටිකක් දාල එන්න .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    350KM යන්නයි එන්නයි වගේ ගිහින් එන්න මේ ගාන පාඩුද ?
    Rs.12500

    එතනින් පදින කෙනාට 3000 (driver)
    Petrol වලට 4000
    Car එක මගේ මට 5000 වගේ එන්නේ

    Car - Toyota Axio Petrol (2007)

    ගෙදර නිකන් තියෙන නිසා දුන්නේ දන්න හොද යාලුවෙක්ට සුද්දෝ ටිකක් දාල එන්න .
    ඕයි අර ලඩි 199X ඩොල්පින් වෑනුත් කිලෝමීටරේට 40LKR AC නැතුව, AC එක්ක 50-60 KDH එහෙම ඊටත් වැඩියි :ROFLMAO:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    උඹට යන්න ඕන දුර උබර්/pick me එකට දාල බලපන් එස්ටිමේට් එක කීයද කියලා, එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: Tanto

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පාඩුයි 15-17 තමයි ගාන .දැන් පෙට්‍රෝල් ගනන් හින්ද ඔයිට වැඩියෙ ගත්තත් අවුලක් නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    350KM යන්නයි එන්නයි වගේ ගිහින් එන්න මේ ගාන පාඩුද ?
    Rs.12500

    එතනින් පදින කෙනාට 3000 (driver)
    Petrol වලට 4000
    Car එක මගේ මට 5000 වගේ එන්නේ

    Car - Toyota Axio Petrol (2007)

    ගෙදර නිකන් තියෙන නිසා දුන්නේ දන්න හොද යාලුවෙක්ට සුද්දෝ ටිකක් දාල එන්න .
    රුපියල් 12,500 -3,000 ඩ්‍රයිවර්ට = 9,500/- කියන්නේ ලීටර් 46 යි. (95)
    කිලෝමීටර් 700 කියන්නේ ලිටරේට කිලෝමීටර් 15.25 යන්න පුළුවන් වෙන්න ඕනා. පෙට්‍රල් වියදමට විතරක් නම්.
    එතකොට උබේ කාර් එක කීයක් වැඩ කරනවද ලිටරේට.
    ඩයිවර් දවසක්ද 3,000 එන්නේ. කිලෝමේටර් 700ක් නම් සුද්දෝ නම් දෙකක් වෙන්න ඕනා. එතකොට ඔය ගානට එනවා ද ?
    5000 සර්විස් එකකට කීයක් යනවද ? 12,000 වෙලා /5000 x 700 =1,680.00 එතනට.
    (සාමාන්‍යයෙන් නම් සරවිස් 1 නෙමේ මේජර් සර්විස්, මයිනර් සර්විස් ඔක්කොම කීපයක් එකතු කරලා ක්ලච්, බ්රේක් වගේ ඒවත් එකතු කරලා බෙදලා ගන්නේ.)
    ටයර් සෙට් එකක් රුපියල් 60,000ක් වෙලා 40,000 කිලෝමීටර් දුවන්න පුළුවන් උනොත් ඒ කටත් 1,050.00

    ඕක කිලෝමීටර් 350 දෙපැත්තටම දාලා ගාන හැදුවත් උත්තෙරේ එකයි නේ..........

    නෑ ගන්න කෙනාට පාඩු නෑ.....(උබට නෙමේ)
     
    Last edited:

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    රුපියල් 12,500 -3,000 ඩ්‍රයිවර්ට = 9,500/- කියන්නේ ලීටර් 46 යි. (95)
    කිලෝමීටර් 700 කියන්නේ ලිටරේට කිලෝමීටර් 15.25 යන්න පුළුවන් වෙන්න ඕනා. පෙට්‍රල් වියදමට විතරක් නම්.
    එතකොට උබේ කාර් එක කීයක් වැඩ කරනවද ලිටරේට.
    ඩයිවර් දවසක්ද 3,000 එන්නේ. කිලෝමේටර් 700ක් නම් සුද්දෝ නම් දෙකක් වෙන්න ඕනා. එතකොට ඔය ගානට එනවා ද ?
    5000 සර්විස් එකකට කීයක් යනවද ? /5000 x 700 = ????
    ටයර් සෙට් එකක් රුපියල් 60,000ක් වෙලා 40,000 කිලෝමීටර් දුවන්න පුළුවන් උනොත් ඒ කටත් 1,050.00

    ඕක කිලෝමීටර් 350 දෙපැත්තටම දාලා ගාන හැදුවත් උත්තෙරේ එකයි නේ..........
    නෑ ගන්න කෙනාට පාඩු නෑ.....
    350KM UP AND DOWN Total KM GANA ban

    95 nemei gahanne normal 92
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    350KM UP AND DOWN Total KM GANA ban

    95 nemei gahanne normal 92
    සරල ගණිතය ඔන්න update කරලා දාලා තියනවා ඔරිගීනල් පොස්ට් එකට.
    ඔයාම ඔයාට ගැලපෙන්න වෙනස් කරලා හදලා බලන්න කෝ.... එතකොට තේරෙයි.
    ටයර් වල මිල ගන්නකොට, ටයර්, ටියුබ්, ෆික්සින්, එතකොට අලින්මන්ට්, බැලන්සින් ඔක්කොම එකතු කරලා බෙදන්න. ඔය වගේ ගාන හදලා බලන්න. ඔහොම තමා ටුවර් ඔපරේටර් ලා ගාන හදන්නේ. ඔයිට වඩා ගොඩක් දේවල් දානවා. ඔය බේසික් අයිටම් ටික
    පෙට්‍රල් මිල දානකොට කදු, පල්ලම්, එතකොට ට්‍රැෆික් ඔක්කොම එන්න කිලෝමීටර් 10,000 කට වත් ගිය මුදල බලලා මධ්‍යස්ත මිල ගන්න.....

    ප.ලි. මතක ඇතිව ඉන්ශුවන්ස් එකේ රෙන්ටකාර් දාන්න අර GTRZ කියලා තියනවා වගේ. නැති නම් ක්ෂණික ස්වීප් ඇදිලා ඔය 9,500 ට උබට ලක්ෂ කීපෙකට තට්ටු වෙන්න පුළුවන්. ඒ වැඩි වෙන ගානත් යම් ප්‍රමානයක් එකතු කරලා බලපං
     
    Last edited:
    • Like
    Reactions: LPMAC