ac එකේ ගෑස් අඩු වුනාම කූල් එක අඩු වෙනවා තමා. ඒත් එතකොට compressor එක කලින් විදිහටම power consume කරනවද friends? (සරලව කීවොත් සාමාන්‍ය තරම්ම තෙල් පිච්චෙනවද?)