car a/c ප්‍රස්නයක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ac එකේ ගෑස් අඩු වුනාම කූල් එක අඩු වෙනවා තමා. ඒත් එතකොට compressor එක කලින් විදිහටම power consume කරනවද friends?
    (සරලව කීවොත් සාමාන්‍ය තරම්ම තෙල් පිච්චෙනවද?)
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එතකොට කම්ප්‍රෙසර් එක ළඟ ඔන් වෙනව නේහ් බං. ඇතුල කූල් එක අඩු නිසා ඒක හැමතිස්සෙම ඔන් වෙන්න බලනව කූල් කරන්න. එතකොට වැඩියෙන් තෙල් පිච්චෙනව
     
    • Like
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    pressure අඩුයි ඒක නිසා compressor එක වැඩියෙන් වැඩ කරනවා තෙල් පිච්චෙනවා වැඩි
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඔව් තෙල් පිචෙන එක වෙනවා .
    කොහොමත් කොම්ප්‍රෝසර් එකේ ලෝඩ් එක වැටෙනවා එන්ජින් එකට
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එතකොට කම්ප්‍රෙසර් එක ළඟ ඔන් වෙනව නේහ් බං. ඇතුල කූල් එක අඩු නිසා ඒක හැමතිස්සෙම ඔන් වෙන්න බලනව කූල් කරන්න. එතකොට වැඩියෙන් තෙල් පිච්චෙනව

    pressure අඩුයි ඒක නිසා compressor එක වැඩියෙන් වැඩ කරනවා තෙල් පිච්චෙනවා වැඩි

    බම්පි

    ඔව් තෙල් පිචෙන එක වෙනවා .
    කොහොමත් කොම්ප්‍රෝසර් එකේ ලෝඩ් එක වැටෙනවා එන්ජින් එකට

    Thanks okkotama
     
    • Like
    Reactions: 2osama and HKavinda