කාර් එකෙ මෙ එසි කොන්ට්‍රෝලර් යුනිට් එකට පවර් එන්නේ නැහැ. ස්ටාර්ට් කරල ටික වෙලාවක් යනකොට තමයි පවර් එන්න. ඉට පස්සෙ තමයි එසි ඔන් කරන්න පුලුවන් ඇයි මෙහෙම වෙන්නෙ. ෆිවුස් එකත් අවුලක් නැහැ. වහනය FB 14
ඉග්නේෂන් ඔන් කරපු ගමන් වෙනද පවර් එනවා. දැන් ඉස්සර වගෙ නෙමෙයි සමහර වෙලාවට විනාඩි දහයක් වගෙ යනවා පවර් එන්න. ඔන් උනාට පස්සෙ අවුලක් නැහැ . ගොඩක් වෙලා රෙස්ට් එකෙ තියලා ඔන් කරාම තමයි අවුල