Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා

    මචංලා, මගේ Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා. Compressor එකනම් එකසිය ගානට වැඩ. AC leak එකක් තියනවද කියලා මටම බලා ගන්න පුලුවන්ද?

    එහෙම නැත්තං මම AC service එකක් කරන්න ඕනද? AC එක service කර ගන්න මහරගම, කොට්ටාව හරියේ හොඳ place එකක් දන්නවද? වැඩේට කීයක් විතර යයිද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn ohoma duwanna epa a/c dagena compressor eka damage wenawa freon aduwen diwwama...gas adu wela athi..but ekaparata gas adu wenna nan kohe hari leak ekak tiyenna one.ube wahane tikak paranai nan condensor eke leak ekak athi.ubata balanna be mchn.parliment road eke idan nawala harenakotama hoda a/c garage ekak tiyenawa.AU** Lanka forum eke balanna hoda garage wala names dala athi.compressor eka duwanna gas eke oil ekak tiyenawa eka adu wunoth compressor eka gahala yanawa
     
    Thanks සහෝ..
     
    ranjana disasekara

    Well-known member
  • cooler eka yai ban.. gihilla check karaganin cooler eka giyot premio ekee recondition ekak 90000 weawa marutiye 8500 B/new

    leda wadi karaganne nathuwa honda baasekta pennapan.
    nattan AC nodaa blower eken duwapan..
    aarthikee beraganin macho..
    owwa giyaama welak replace karanna one godak eewa repair adui
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    cooler eka yai ban.. gihilla check karaganin cooler eka giyot premio ekee recondition ekak 90000 weawa marutiye 8500 B/new

    leda wadi karaganne nathuwa honda baasekta pennapan.
    nattan AC nodaa blower eken duwapan..
    aarthikee beraganin macho..
    owwa giyaama welak replace karanna one godak eewa repair adui

    Thanks සහෝ..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕකට ගොඩක් දෙවල් වෙන්න පුලුවන් මචන්...
    එකක් තමයි ගෑස් අඩු වෙලා ඒ කියන්නේ ලීක් එකක්. ගෑස් ප්‍රමානය අපිට බලාගන්න බෑ. ඒකට ප්‍රෙශර් ගේජ් එකක් තියල බලන්න ඕනේ.
    නැත්නම් දූවිලි වගේ දෙවල් කූලරේ බැදුනම .කූල් වෙන්නේ එතන විතරයි සෙන්සරෙ දැන් කූල් වුනා ඇති කියල කට් ඕෆ් කරගන්න වා.
    තව හේතු තියෙන්න පුලුවන්...
    ඉස්සෙල්ලාම සර්විස් කරගනින්
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    ඕකට ගොඩක් දෙවල් වෙන්න පුලුවන් මචන්...
    එකක් තමයි ගෑස් අඩු වෙලා ඒ කියන්නේ ලීක් එකක්. ගෑස් ප්‍රමානය අපිට බලාගන්න බෑ. ඒකට ප්‍රෙශර් ගේජ් එකක් තියල බලන්න ඕනේ.
    නැත්නම් දූවිලි වගේ දෙවල් කූලරේ බැදුනම .කූල් වෙන්නේ එතන විතරයි සෙන්සරෙ දැන් කූල් වුනා ඇති කියල කට් ඕෆ් කරගන්න වා.
    තව හේතු තියෙන්න පුලුවන්...
    ඉස්සෙල්ලාම සර්විස් කරගනින්

    Thanks සහෝ..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පරන ගෑස් නම් තියෙන්නේ මුලු සිස්ටම් එකම ෆ්ලශ් කරලා අලුත් ගෑස් එක පුරවපන්.. ගෑස් මික්ස් උනොත් හෙන අවුල්.. පරන ගෑස් එක දෑන් එන්නේ නෑ
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    පරන ගෑස් නම් තියෙන්නේ මුලු සිස්ටම් එකම ෆ්ලශ් කරලා අලුත් ගෑස් එක පුරවපන්.. ගෑස් මික්ස් උනොත් හෙන අවුල්.. පරන ගෑස් එක දෑන් එන්නේ නෑ

    එල.... :)
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan meyata call karanna. meyage garage eka thiyenne pannipitiye nursing home eka laga. man mage van eka supiriyatama hada gatta machan.

    Meya AC vithrai karanne. godak wlewata e welema wade kara ganna puluwan call ekak dala giyoth.
    0776044082
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    moraketiya handiye idala maharagama paththata podda durak enakota (shed eka pass wela 50 meter withara) thiyenawa A/C repair karana thanak. ethana hodai.
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    machan meyata call karanna. meyage garage eka thiyenne pannipitiye nursing home eka laga. man mage van eka supiriyatama hada gatta machan.

    Meya AC vithrai karanne. godak wlewata e welema wade kara ganna puluwan call ekak dala giyoth.
    0776044082

    moraketiya handiye idala maharagama paththata podda durak enakota (shed eka pass wela 50 meter withara) thiyenawa A/C repair karana thanak. ethana hodai.

    Thanks මචෝ...
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    oya dema matath una car eka accident unata passe.. toyota lanka eken thamai full repair kare eth cool une aduwen..apahu unma free hadala dunna dawas 2kak athulatha