Car Accident repair

moveon

Well-known member
  • Nov 2, 2022
    501
    867
    93
    මගේ වාහනේ මීට කලින් පොඩි සීරීම් වලට ඉන්ෂුවරන්ස් එකෙන් claim කරල තියෙනව, ඒත් ඒවා On the spot ලියපු ගානට කරගන්න පුළුවන් උන ඒවා.

    දැන් සයිඩ් එකෙන් එකෙක් ඇවිත් මගේ වාහනේ හැප්පුවා, තැලිලා තියෙනවා, On the spot ලියපු ගානට ඒක කරන්න බෑ වගේ, හෙට තමයි ගරාජ් එකකට යන්න ඉන්නෙ.

    වාහනේ අවුරුදු 13ක් පරණයි, මට අතින් ගානක් යන්නෙ නැතිවෙන්න කරගන්න විදියක් කියන්න.

    ඉස්සෙල්ලාම estimate එකක් අරන් approve වෙනකල් ඉන්න ඕනද හදන්න?
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ගැරේජ් එකට ගිහින් කතා කරන්න. සමහර ගැරේජ් නම් අතටත් ගානක් එන විදියට වැඩේ කරනව. වාහනවලින් හම්බ කරන කට්ටියට ඒක වටිනව. වාහනේ නැවතිල තියෙන දවස් ගානට නැත්නම් මොකුත් නෑ නෙ.
    දැන් තියෙන market value එකට නෙමෙයි නම් insurance කරල තියෙන්නෙ, හරි ගාන දෙන්නෙ නෑ.

    Estimate එක හදල insurance කතා කරනව ගැරේජ් එකෙන්ම. නැත්නම් අපි දන්න කෙනෙක් ඉන්නව නම් insurance එකේ, ඌගෙන් support එකක් අරන් estimate එක පාස් කරගන්න. හදන්න සල්ලි අතේ නැත්නම් advance එකක් ඉල්ලන්නත් පුලුවන්.
     
    Thank you bro!!
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    podi damage ekaknam un offer ekak denwa. un dena offer ekata kamathinam apita edama bank ekata salli ganna puluwan. samahara insurance wala wahane parana unama 2500kda koheda kapanawa.
    mulinma bass ekka katha karala balanna kocchara yanwada kiyla. eeta passe unge offer eka balanna. offer eka adunam bassta kiyala quatation ekak ganna. samahara ewage insurance eke ekkena awilla bass ekka katha karala quatiaiton eka gannawa.
     
    • Like
    Reactions: PHBhagya and moveon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ගැරෙජ් එකේ කෙනාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ. මිනිහ එක්ක කතා කරල කරගන්න බලන්න. සමහර විට ගැරේජ් එකෙන් කොටේශන් අරන් ඉදිරිපත් කරලත් ගෙවන ගාණ වෙනස්කරගන්න පුලුවන් වෙයි...

    @abhayaratne කියල තියෙන කතාව තමයි හරි... වාහනේ පරණ මාකට් මිළටනම් ඉන්ශුවරන්ස් එක කරල තියෙන්නෙ කොහොමත් අතින් ගානක් කයිට් වෙනව....
     
    • Love
    • Like
    Reactions: moveon and NRTG