CAR AIR FRESHENER එකක්

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බලලා හොද එකක් ගනින් ඔව්වා හොදත් නෑ කියලා කියන නිසා මන් නම් දැන් මොකක්වත් දාන්නේ නේ ඔහේ ජීවන සුවද හොදයි කියලා යනවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,118
    9,407
    113
    ඔක්කොම සෞක්‍යට අහිතකර කෙමිකල්ස් බං
    මොකටද ඔව්ව සරීරගත කර ගන්නෙ
    කාර් එක සුද්ද කරල තියා ගනින් කො ගඳ යන්න
     
    • Like
    Reactions: Nelza