Car air freshner

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Cancer case ekak nati organic wage car air freshners monwda bn lankawe tyena.
    Will Ferrell Crying GIF
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁
    Car air freshner හැම එකම විසයි, මොකද ඒවා ac එකත් එක්ක පෙනහලු වලට යන නිසා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    essential oil bottles thma gnna wennne.... fragrance kadawla thynv.. diliganz eketh thynv.. thw dkla thynv kadawla nam mthk wenne nhaa... 50ml podi kuppiya unaata ganan hbaii tikk
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    කුරුදු තෙල් නිස්සාරණය තමයි හොදම ...වාහන වලට නම් බැහැ...ගෙදර කාමරයට නම් ඒල ..ස්භාවිකයි

    මම පාවිච්චි කරනවා..ඒ්ක පෂ්ට -තෙල් බෝතල් 01 - 150/=
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මං නම් Air freshers තියන්නෙ නෑ. Mechanical smell එකක් එනව ඒ හින්ද car එකෙන් 😄.
    මං ඒකට කැමති.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කුරුදු තෙල් නිස්සාරණය තමයි හොදම ...වාහන වලට නම් බැහැ...ගෙදර කාමරයට නම් ඒල ..ස්භාවිකයි

    මම පාවිච්චි කරනවා..ඒ්ක පෂ්ට -තෙල් බෝතල් 01 - 150/=
    kohenda gatte?
     
    • Like
    Reactions: dilan_randika