Car Auctions

bokks

Member
Aug 8, 2012
56
4
0
Capture.JPG

Machanla mata kiyanawada auction ekakin api car ekak gennanakota
apita clearence walata kochchara yawida(tax and all other things)
and
process eka kohomada karanna ona kiyala poddak danna kenek kiyanawada
and
owa oya dala thiyena ganata denawada??
thanku wewa
 
akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචං මම ඔය ගැන නම් විස්තර දන්නෙ නෑ උඔට ඔය වාහනය ලංකාවෙන් ගන්න බැරිද මෙකද මගේ යාලුවෙක් කාර් එකක් ඔය වගේ ගෙන්නලා ඒ ක ඩැමේජ් උනහම කෑලි ලංකාවෙ නෑ මාර ගානක් දීල ගෙන්නන්න උනා අන්තිමට උට අතින් කිට් උනා

    උඹත් ඔක ගෙන්නන්න කලින් හොයල බලපන් හැම කෑල්ලක්ම මෙහෙ ගන්න තියෙනව ද කියලා
     
    toyota handa awulak wena ekak nathi wei neda