මචන්ලා මට Car එකකට Audio Player එකක් එක්ක reverse Cam එකක් set කර ගන්න ඕනේ
branded එකකට යන එකද හොද ? Ebay එකෙන් ගන්න එකද හොද ?
Branded මේ option දෙකම තියන ඒවා හොයා ගන්න තියෙනවද ? කීයක් වේවිද ?
Ebay එකෙන් ගෙන්නපු කෙනෙක් මේ වගේ එකක් පාවිච්චි කරනව නම් විස්තර ටිකකුත් දෙන්න. (Price,Sound Quality, Cam Quality Etc.)