Uba Colombo nam inne "Exide" ekak daganan eka hodai neda? Mokada unge after sales hodai. Hadisiye awulak giyoth unge mobile service thiyenawa.
exide 2y warranty ekak keeyada, amaron 2yr keeyada balanna.
ganan adu eka daganna.
amaronuth 2yr pannata passe pro-rate discount ekak denne
exide adu wey gaana
Amaron එකක් දා ගන්න. exide එකට වඩා ගාන පොඩ්ඩක් වැඩි උනත් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් පාවිච්චි කරා අවුරුදු 5 කට ආසන්න වෙන්න. ඇමරොන් 45Ah එකක්.