Car Battery Help...!!

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මචන් මගේ කාර් බැටරි එක බහිනවා ඉක්මනට දැන් දවස් දෙක තුනක වගේ ඉදන්..හොද බැටරි වර්ගයක් කියපන්කෝ.. Amaron එක හොදයිද?? දැනට තියෙන්නේ Exide එකක්.. (12v 35Amp එකක් තියෙන්නේ)
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    Amaron එකක් දා ගන්න. exide එකට වඩා ගාන පොඩ්ඩක් වැඩි උනත් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් පාවිච්චි කරා අවුරුදු 5 කට ආසන්න වෙන්න. ඇමරොන් 45Ah එකක්.
     
    • Like
    Reactions: webhash

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Uba Colombo nam inne "Exide" ekak daganan eka hodai neda? Mokada unge after sales hodai. Hadisiye awulak giyoth unge mobile service thiyenawa.


    Danata thiyenne Exide ekak. meka car eka ganiddima thibba eka, me battry eken dan 40000k withara diwva habai. Godak aya amaron battery eka hodai kiyana nisa amaron ekak danawada kiyala baluwe.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    exide 2y warranty ekak keeyada, amaron 2yr keeyada balanna.
    ganan adu eka daganna.
    amaronuth 2yr pannata passe pro-rate discount ekak denne


    exide adu wey gaana

    Eka ahtha. compare krala balanna ona. amaron eka 11500k wage wenawa 2yrs warranty ekka. exide eka ganan ahuwe ne thawama. Thanks !
     
    • Like
    Reactions: wqe123

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Amaron එකක් දා ගන්න. exide එකට වඩා ගාන පොඩ්ඩක් වැඩි උනත් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් පාවිච්චි කරා අවුරුදු 5 කට ආසන්න වෙන්න. ඇමරොන් 45Ah එකක්.

    Thanks machan.!!
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මම Amaron එකක් දැම්මා Guys. රු. 11,000 with 3 years warranty. Exide එකට Complaints එනවා වැඩියි කිව්වා Battery කඩේ ඉදපු ඩයල් එක. උදව් කරපු හැමෝටම ස්තූතියි....:love::love::love: