car battery කරන්ට් ගියාම use කරන ඔබ battery level එක බැහැලද දැනගන්නේ කොහොමද
කොඉ වෙලාටද recharge කරන්න සුදුසුම
කොඉ වෙලාටද recharge කරන්න සුදුසුම
Voltmeter එකෙන්.
12.1v වලට වඩා මමනම් අඩු වෙන්න දෙන්නෑ. Generator එක දානවා. ඒකෙන් charge කරනවා ලයිට් එන්න ගොඩක්පරක්කු නම්.නැත්තම් ලයිට් ආව ගමන් charge කරනවා.
Lead acid කොහොමත් හරියන්නෙ නෑ. හරිම ඉක්මනට සවුත්තු වෙනවා.
නිතර ඕක අමුනන්න ගලවන්න ගියාම අවුලක් වෙයි සමහරවිට. මමනම් මල්ටිය තියෙනවා බලන්න. Inverter screen එකේ පෙන්නනවා. Load එක 30w වගේ ගන්නෙ මම ඒ නිසා battery බහින්නෙ ගොඩක් අඩුවෙන් . නිතර මල්ටියෙන් check කරන්නෙ නෑ ඒ නිසා![]()
meka voltage eka check karaganna witharak use karanna barida?
![]()
meka voltage eka check karaganna witharak use karanna barida?