car battery level එක [ගෙදර use]

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    car battery කරන්ට් ගියාම use කරන ඔබ battery level එක බැහැලද දැනගන්නේ කොහොමද
    කොඉ වෙලාටද recharge කරන්න සුදුසුම
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Voltmeter එකෙන්.
    12.1v වලට වඩා මමනම් අඩු වෙන්න දෙන්නෑ. Generator එක දානවා. ඒකෙන් charge කරනවා ලයිට් එන්න ගොඩක්පරක්කු නම්.නැත්තම් ලයිට් ආව ගමන් charge කරනවා.

    Lead acid කොහොමත් හරියන්නෙ නෑ. හරිම ඉක්මනට සවුත්තු වෙනවා.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    Voltmeter එකෙන්.
    12.1v වලට වඩා මමනම් අඩු වෙන්න දෙන්නෑ. Generator එක දානවා. ඒකෙන් charge කරනවා ලයිට් එන්න ගොඩක්පරක්කු නම්.නැත්තම් ලයිට් ආව ගමන් charge කරනවා.

    Lead acid කොහොමත් හරියන්නෙ නෑ. හරිම ඉක්මනට සවුත්තු වෙනවා.
    LQpyoc5oz2kx4eIXgCLXUEtW5nTSaNxAHcqn5FMxP2SVJ0ld0Iqwb3cp-1DQ2vaKDd6o_tGrTpJpV56MmeCKxD_Dw0AxCr7RwAJGbbErIkNeQ3k9=s0-d-e1-ft

    meka voltage eka check karaganna witharak use karanna barida?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් ඩිලන් දැන් කහ ඉරේ මිනිහෙක් පාර මාරු වෙනකොට කාර් එක නවත්වනවද ?? එහෙම නැත්නම් දැන් කාර් පැදිල්ල නවත්වල එකේ බැටරිය ගලවල ඒකෙන් ලයිට් පත්තු කරනවද ??
     
    • Love
    Reactions: dilan_randika

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    LQpyoc5oz2kx4eIXgCLXUEtW5nTSaNxAHcqn5FMxP2SVJ0ld0Iqwb3cp-1DQ2vaKDd6o_tGrTpJpV56MmeCKxD_Dw0AxCr7RwAJGbbErIkNeQ3k9=s0-d-e1-ft

    meka voltage eka check karaganna witharak use karanna barida?
    නිතර ඕක අමුනන්න ගලවන්න ගියාම අවුලක් වෙයි සමහරවිට. මමනම් මල්ටිය තියෙනවා බලන්න. Inverter screen එකේ පෙන්නනවා. Load එක 30w වගේ ගන්නෙ මම ඒ නිසා battery බහින්නෙ ගොඩක් අඩුවෙන් . නිතර මල්ටියෙන් check කරන්නෙ නෑ ඒ නිසා
     
    • Like
    Reactions: dilan_randika

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    676
    828
    93
    50% වලට වඩා අඩු කරන්න එපා කියලයි කියන්නේ. ලෝඩ් එක නැති වෙලාවට බැටරි voltage එක 12.1v නම් nearly 50% වගේ තමයි.
    මේක කිරියෙන්ම අරන් තියා ගත්ත චාට් එකක්.
    IMG_20220422_204014.jpg