Car DVD player එකක PEN එකෙන් video play කරන්නේ කොහොමද?

darshana.m

Member
Mar 13, 2019
2
0
0
Car DVD player එකක PEN එකෙන් video play කරන්නේ කොහොමද?

:confused:Car DVD player එකක PEN එකෙන් video play කරන්නේ කොහොමද?
video file convert කරලා pen එකට දැම්මොත්, DVD player එකෙන් බලන්න පුලුවන්ද?
DVD player එකේ pen එකෙන් වැඩ කරන video formats මොනාද?
එහෙමනම්, video conver කරන්න free software මොනාද?

pls help!!
 

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,384
    206
    63
    කැටලොග් එක බලපන්.. ඒකෙ තියනව සපෝර්ට් කරන ෆෝමැට් ඔක්කොම.. ඒ එකකට කොන්වර්ට් කරල බලපන්...