ya ya ara duminda kiyana wahana kana ponsta nam wahane dennepa malatawath.. u waahane thiyan eka kala renawa![]()
බොඩි කිට් ගහනවා කියන්නේ කාර් එක සවුත්තු වීමක්........
අනික ඔය කාර් එකේ ඒ හැටි වෙනසක් කරන්න හදනවාට වඩා හොඳ ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් දැම්මනම් මරු...... එකෙන් ලුක් එකේ සැහෙන්න වෙනසක් එනවා......
පේන්ට් එක වෙනස් කරන්න සුදු පාට නම් මරු..... සුදු ගහලා වහලේ ග්ලොස් පේන්ට් එකක් දෙන්න බ්ලැක් වලින්...... හරියට පැනරෝමික් සන් රූෆ් තියෙනවා වගේ පේන්නේ එතකොට....... මේ පැත්තේ තියෙනවා ටොයෝටා බෙල්ටා එකක් එහෙම පේන්ට් කරපු පට්ට.......
ඒ වගේම බොනට් එක කාබන් ෆයිබර් කළා වගේ පේන්න ස්ටිකර් එකක් ඇලෙව්වා නම් තවත් පට්ට..... පිටිපස්සේ තියෙන ස්පොයිලර් එකත් ඒ විදියටම කාබන් ෆයිබර් ස්ටිකර් කරානම් තවත් ගති......
ටිකක් ලොකු exhaust එකක් සෙට් කරන්න පුළුවන් වගේ ඔය තියෙන බෆර් එකටම අවුලක් නොවෙන්න......
ඉස්සරහාට fog lights සෙට් කරන්න..... LED වලින් දැන් තියෙන සෙට් එකක් හයි කරානම් පට්ට......
නම්බර් ප්ලේට්ස් වෙනස් කරන්න අළුත් ඉංග්ලිෂ් නම්බර් වල විදියට......
චොර විදියට පේන්නේ නැතිව LED වලින් කාර් එකේ යටට ගහන්න underground ලයිට්ස් සෙට් එකක් නියෝන් වගේ...... හැබැයි එලියට ලයිට්ස් පේන්න ගහන්න එපා බිමට වදින ලයිට් එලිය විතරක් පේන්න ගහන්න........
කැමතිනම් ඔය ටිකක් අමුතු ටයිප් ස්ටිකර් දෙක තුනක් එහෙම ඇලෙව්වා නම් තවත් ගති ඉස්සරහා බොනට් එකේ & පිටිපස්සේ එහෙම.....
ya ya ara duminda kiyana wahana kana ponsta nam wahane dennepa malatawath.. u waahane thiyan eka kala renawa![]()

ජන්තු අයියා;16364051 said:හරියටම හරි..උබේ අදහස් වලට මම එකගයි..ඔය කාර් එකේ ලයිට් ගලවලා වෙන කාර් වල ලයිට් හයි කරලා කාර් එකේ වටිනාකම අඩු කර ගන්න එපා මචං.බොඩි කිට් ගහනවා කියලා වැගන් කාර් එක බැට් මෑන් ගේ කාර් එක වගේ හදන්න යන්නත් එපා....එකෙන් වෙන්නේ කවදා හරි වාහනේ හරි ගානකට විකුණා ගන්න බැරි වෙන එක තමයි..එකම දේ කාර් එකේ හොද සුපිරි පේන්ට් ජොබ් එකක් කරලා හොද ලෝ ප්‍රොෆයිල් ඇලෝයි වීල් සෙට් එකක් අලුත් ටයර් එක්ක දාන්න..

ඔව් සහතික ඇත්ත ජන්තු....... සිරාවටම සමහර බොඩිකිට්ස් ගහපුවා දැක්කම හිනාත් යනවා බං.......
දුක හිතෙනවා පදින එකා ගැන.......ජන්තු අයියා;16364060 said:අපෝ ඔය ගොන් දුමින්දයාව නම් මතක් කරන්න එපා..ඕකාගේ බොඩි කිට් හොදයි පතෝල මැස්සකට ගන්න..![]()

) modify parak denna..car eka low widiyata penna.... wade goda..decent look 
එළමකිරි.....බොඩි කිට් ගහනවා කියන්නේ කාර් එක සවුත්තු වීමක්........