Car eka vikunanna hadanne...

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Salli prashna nisa car eka vikunanna ad ekak damma, Mara calls thogayak awe.. Salli wala watinakama ikmanta adu wena nisada?

    Car eka vikunana eka moda wadak wey da? me dawaswala hatiyata
     
    • Sad
    Reactions: SK29 and RandomGuy

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Sell kroth aye gann ekak e watinakmt nathi scene ekak nm tyei...

    Mokakda wahane? kiytd denne?
    Loku vahanayak nemey bro, Just indian mini car

    ඔය call ගන්න උන් වාහනේ හරියටම ගයි කියලා sureda ?
    Wenadata wada calls enawa, mata wensak therenawa
    ------ Post added on Mar 25, 2022 at 11:55 PM

    Sell kroth aye gann ekak e watinakmt nathi scene ekak nm tyei...

    Mokakda wahane? kiytd denne?
    ow aye ganna wenne khomath masa 2-3 k ghin lease ekak dala, Sure na me yana widiyata
    ------ Post added on Mar 25, 2022 at 11:56 PM
     
    • Like
    Reactions: GoodDetective

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Godak calls enne car flipperslagen.... un krnne wahane oyagen plwn thrm aduwt aran 1k -2k tyana aye sell krna eka anith paththt... oya gdk car flippersla car eke status wlt wada care krnne gana kiyada kyn eka... lesiyen aduna gnn plwn... issellma ahanne car eke price ekanm, open papers tyala illnwnm ithin gdk welwt car flipper kenk thama...
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,690
    4,951
    113
    Pandora
    Wenadata wada calls enawa, mata wensak therenawa
    එහෙනම් ඉක්මනට දීලා දාන්ට තියෙන්නේ. තෙල් ගණන් ගිය එක ඔතනින් නවතින එකක් නෑ.

    Godak calls enne car flipperslagen.... un krnne wahane oyagen plwn thrm aduwt aran 1k -2k tyana aye sell krna eka anith paththt... oya gdk car flippersla car eke status wlt wada care krnne gana kiyada kyn eka... lesiyen aduna gnn plwn... issellma ahanne car eke price ekanm, open papers tyala illnwnm ithin gdk welwt car flipper kenk thama...
    කොහොමත් දැන් වාහන ගන්නේ උන් තමා. පාවිච්චියට ගන්න මිනිස්සු මේ කාලේ වාහන ගන්නේ නෑ
    ------ Post added on Mar 25, 2022 at 11:59 PM
     
    • Like
    Reactions: ntayya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    දරු මල්ලෙක් ඉන්නව නන්, අසනීප කෙනෙක් ඉන්නව නන් විකුනනෙ නැතුව ඉන්න බලන්න
    අනවශය ගමන් බිමන් නොයා, කාර් එක තියාගන්න බලන්න

    ඕව තෙලුත් කරනවනෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    ඕපන් පේපර්ස් දෙන්න එපා....එහෙම ඕනේ නම් ලක්ශ xx ක බෑන්ක් බොන්ඩ් එකක් ගනින්. Accident, criminal case, robbery එකක් එහෙම වුනොත් උසාවියට යන්න ඕනේ , අයිති කාරයෝ. අනෙක කුඩු කේස් වලට සෙට් වෙන්නෙම ඕපන් පේපර්ස්.
     
    • Like
    Reactions: ntayya