Car ekak padda first time ban.

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    Uba aththak kiyanawada boruwak kiyanawada dan na. Aeth machan aththa kiyanawa nam baya wennepa mahansi weyan. Diunu wenna pulu. Wahanayak kiyana eka dawasaka ubata ekak neme wahana godak ganna labei. Habai mahansi weyan target ekata yanna.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කාර් එකේ ෆීලින් එක ගැන නම් කියන්න දන්නේ නෑ. හැබැයි ඒ පොර ගැනනම් කියන්න පුලුවන්. උඹ කියපු විස්තර අනුව.ඌ අනිවර්යෙන් මේ ජාති දෙකෙන් එකකට අයිති වෙන එකෙක්.

    1. පොරට උඹ ගැන ඇත්තටම අනුකම්පා හිතිලා.එහෙමනම් ඌ ඇත්තටම අනිත් මිනිස්සුන්ගේ දුක හදුනන දෙවියෙක් වගේ මනුස්සයෙක්.

    2. ඌ උඹේ මොකක් හරි වාසියක් ගන්න බලන් ඉන්න කොලු කාරයෙක් :lol:
    Sirawata ada kale aduranne nathi kenek wahanekawath dagena yanda baye ba ea thiyagena ubata wahane padinda dunna kiyanne loka pudumayak.:shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    maseta 25 da hamba wenne gewal koheda?
    colombo area ekata awith, wahanayak tiyana ekek ekka set wela uba driver wela pickme duwapan wahanayak illagena :D commission walin bedaganin, uba mahansi wela diwwoth 1lak hoyanna puluwan

    AC eke sapata drive karanna tiyenne uba ekata kamatine
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Sirawata ada kale aduranne nathi kenek wahanekawath dagena yanda baye ba ea thiyagena ubata wahane padinda dunna kiyanne loka pudumayak.:shocked:

    ස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ බන්. හෙමීට බන් පැද්දෙ. පාරෙත් හෙනම හෙමීට පැද්දෙ. පස්සෙන් එන උන් හෝන් ගහනව. :lol:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,459
    1,876
    113
    Ela ela ubath dawasaka ekak ganin.. wahana nam maha dewal newe bn. Tkak kal padinakta okath epa wenawa. Mata thibba eka heenayak thama kawada hari nissan gtr ekak padina eka.

    Habai mkado luck ekak nisa ewa tyana yaluwo. Gdak salli tyana lankawe prasiddama dial asraya krana chanse thibba podi kale idanma

    E nisa mata mathan yluwo eka yaddi unge thibba supirima wahana padinna chanse thibba.

    Mam me kiyanne prius hnda fit e wage wahana newe ewa hamo gawama tyabwane..
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Uba aththak kiyanawada boruwak kiyanawada dan na. Aeth machan aththa kiyanawa nam baya wennepa mahansi weyan. Diunu wenna pulu. Wahanayak kiyana eka dawasaka ubata ekak neme wahana godak ganna labei. Habai mahansi weyan target ekata yanna.

    හෙන ගනන්නේ මචං වාහන ලක්ෂ බර ගානක් අම්මෝ. :no:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    maseta 25 da hamba wenne gewal koheda?
    colombo area ekata awith, wahanayak tiyana ekek ekka set wela uba driver wela pickme duwapan wahanayak illagena :D commission walin bedaganin, uba mahansi wela diwwoth 1lak hoyanna puluwan

    AC eke sapata drive karanna tiyenne uba ekata kamatine

    ගෙදර දාල යන්න බැරි හේතුවක් තියෙනව බන්. බැදල කෙල්ල නවත්තල යත හැකි. ඒත් බඳින්නත් හිතක් නෑ බන් මේ හිගන පඩියෙන් කෙල්ලෙක්ට හොදට කන්න අදින්න දෙන්න බෑනේ. නිකන් ජීවිතේ අපායක් වෙන එක වෙන්නේ ඉතින්. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගෙදර දාල යන්න බැරි හේතුවක් තියෙනව බන්. බැදල කෙල්ල නවත්තල යත හැකි. ඒත් බඳින්නත් හිතක් නෑ බන් මේ හිගන පඩියෙන් කෙල්ලෙක්ට හොදට කන්න අදින්න දෙන්න බෑනේ. නිකන් ජීවිතේ අපායක් වෙන එක වෙන්නේ ඉතින්. :(

    koheda gewal?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Ela ela ubath dawasaka ekak ganin.. wahana nam maha dewal newe bn. Tkak kal padinakta okath epa wenawa. Mata thibba eka heenayak thama kawada hari nissan gtr ekak padina eka.

    Habai mkado luck ekak nisa ewa tyana yaluwo. Gdak salli tyana lankawe prasiddama dial asraya krana chanse thibba podi kale idanma

    E nisa mata mathan yluwo eka yaddi unge thibba supirima wahana padinna chanse thibba.

    Mam me kiyanne prius hnda fit e wage wahana newe ewa hamo gawama tyabwane..

    ඒවල මොකක්ද මචං තියෙන වෙනස හැමෝම ගාව තියෙන ඒවට වඩා? සැප වැඩිද ඇතුලෙ?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    koheda gewal?

    ඉන්නෙ කොහෙද කිව්වොත් මම අහුවෙනව බන්. මම කලින් දාපු ත්‍රෙඩ් එකට අදාල එකා මේක කියවලද කොහෙද මම හිතන්නේ පොර දැන් දන්නව මම කවුද කියල. විලිලැජ්ජාවෙ බෑ දැන් ඉතින්. මම ඉන්න තැන දැම්මොත කන්ෆර්ම් වෙනව. :baffled:
     
    • Like
    Reactions: silent one

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba aththak kiyanawada boruwak kiyanawada dan na. Aeth machan aththa kiyanawa nam baya wennepa mahansi weyan. Diunu wenna pulu. Wahanayak kiyana eka dawasaka ubata ekak neme wahana godak ganna labei. Habai mahansi weyan target ekata yanna.

    :yes:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    hodata traffic thiyena dawasaka manual ekak padinna blapn... oya aasawa nativela yawi.. aphu piyawi loketa avi.. jeevithe lassana wewi :)
     
    • Like
    Reactions: Pessimist

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් උඹ දැන් කරන රස්සාව මොකක් ද? ඒ මනුස්සයා ඇත්තටම හොද කෙනෙක් වෙන්න ඇති. කවුරුත් ඒ තරම් හිත හොද වෙන්නේ නෑ.
    මොනවා වුනත්. උඹ ගැන අනුකම්පාවක් ඇති වේලා ඇති අනිවාර්යෙන් ම. එහෙව් එකේ ඒ සර්ගෙන් උඹට රස්සාවක් සෙට් කරලා දෙන්න බැරි ද කියලා අහන්න තියෙන්නේ. මෙච්චර කරපු එකේ ඒ උදව්වත් නොකර ඉන්න එකක් නෑ.
    වාහන වලට ආස එකේ ඒකට ආදාල රස්සාවක් වුනත් කමක් නෑ නේ.