Car ekata tyre daanna oni... adahasak kiyanna

lkman

Member
Sep 25, 2010
177
1
0
Den machan, me Dunlop, Bridgeston etc wala eka eka types thiyenawa wage ekak thamai mata theruna.

Turanza, Ecopia etc... ??? Mama mehema ewa ahalawath ne :(

Ethakota brand ekata amatharawa, thawa type ekath hoya ganna oni wenawada?
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Den machan, me Dunlop, Bridgeston etc wala eka eka types thiyenawa wage ekak thamai mata theruna.

    Turanza, Ecopia etc... ??? Mama mehema ewa ahalawath ne :(

    Ethakota brand ekata amatharawa, thawa type ekath hoya ganna oni wenawada?

    ඒ මචන් උන්ගෙ tire series.. performance, comfort, prize වගේ දේවල් අනුව හදල තියෙන්නෙ.. samsung galaxy phones ගොඩක් තියෙනව වගේ තමයි..
    Bridgestone Ecopia ගනින්.. අනිත් ඒව ගොඩක් ගනන් වැඩී.. උඹට සල්ලි තියෙනවනම් ඉතින් 25000ට තියෙන tire දාපන් ඉතින් :P
    Ecopia හොඳටම හොඳයි බන් ceat, maxxis, GTRadial ජරාවල් වලට වඩා
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඒ මචන් උන්ගෙ tire series.. performance, comfort, prize වගේ දේවල් අනුව හදල තියෙන්නෙ.. samsung galaxy phones ගොඩක් තියෙනව වගේ තමයි..
    Bridgestone Ecopia ගනින්.. අනිත් ඒව ගොඩක් ගනන් වැඩී.. උඹට සල්ලි තියෙනවනම් ඉතින් 25000ට තියෙන tire දාපන් ඉතින් :P
    Ecopia හොඳටම හොඳයි බන් ceat, maxxis, GTRadial ජරාවල් වලට වඩා

    ow machan, Turanza eka replacement eka thama ecopia kiyanne. Matath thawa 1-2 month walin tyre danna wenawa...honda tanak set wunoth kiyanna
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඒ මචන් උන්ගෙ tire series.. performance, comfort, prize වගේ දේවල් අනුව හදල තියෙන්නෙ.. samsung galaxy phones ගොඩක් තියෙනව වගේ තමයි..
    Bridgestone Ecopia ගනින්.. අනිත් ඒව ගොඩක් ගනන් වැඩී.. උඹට සල්ලි තියෙනවනම් ඉතින් 25000ට තියෙන tire දාපන් ඉතින් :P
    Ecopia හොඳටම හොඳයි බන් ceat, maxxis, GTRadial ජරාවල් වලට වඩා

    bridgestone ecopia eka thamai best:cool: mara adui Tyre noise eka:yes:, GTRadial ekath narakama ne money nethum ekath,4*4 num cooper thamai:yes::yes: