Car eke tyre size eka change karanna HELP!!

rmsr

Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Mata mekata answer ekak dennako. Danata Mama car eka gannakota 175/70R 84T tyre size eka dala thiyenne.. eth Toyota recomnd karanne 175/65R. Mage car eka Toyota VITZ 2008.

    Mehema unama car ekata mokada wenne..?
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bpk4.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    65 kiyanne tire eke usa saha palale wenase ratio eka meka godak change wenna hoda na. tire eka godak usa unama mileage eka wenas wenna puluwanne :)

    Habai 5k wage ganak adu wedi unata loku prasnayak nathi wei :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,937
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. මේ ලින්ක් එකට යන්න
    http://tire-size-conversion.com/tyre-size-calculator/

    2. දැන් තියෙන ටයර් සයිස් එක දාන්න. Calculate ක්ලික් කරන්න
    tyre1.png


    3. හරියන ටයර් සයිස් එක තෝරගන්න. (+/- 2.5%)

    tyre2.png


    ඔය සයිට් එකෙන් ඕනෙ නම් වාහනේ මොඩ්ල් එක තෝරල විස්තර හොයාගන්නත් පුලුවන්.
     
    Last edited: