අපේ ගෙදර එකෙක් ඉන්නවා ගිය A/L පාර ලියපු. හෙට අනිද්දා රිසල්ට් ආවම ඌට පොඩි කාර් කට්ටක් අරන් දෙන්න කියලා බෑලුවේ. කොහොමත් දෙතුන් පාරක් හප්පගන්න හින්දා මොකක් හරි පරන වාහනයක් තමයි හොයන්නේ. දෑනට මට හිතට ඈල්ලුවේ Lancer GLX C12 එකයි Sunny B11 එකයි තමයි. පාවිච්චි කරපු උන් ඉන්නවා නම් මේ දෙකෙන් මොකක්ද හොද කියලා කියපල්ලකෝ. එහෙම නෑත්තන් මොකක් හරි කමක් නෑ ලක්ශ 4කට විතර ගන්න පුලුවන් හොද වාහනයක් කියපන්.. ඉක්මනටම ගන්න ඕන..
![]()
![]()
රෙප් දෙනු ලෑබේ.![]()
machang,,
try lancer box,
lancer station wagon 1400 cc
daihatsu charade G10
corolla KE72 station wagon
Volkswagon beetle
morris minor
mini minor
austin morris
FIAT UNO 121
maruti 16sri 14 sri old model
corolla KE 50
corolla KE 30
nissan B210, B310
me okkoma maru machang.....parts panchikawatta thiyenawa....ethanatama yanna one naa samahara welawata
samahara ewa hodata maintain karala thiyenawa AC wada....kisima awulak naa



ලාන්සර් කොහොමත් පෙට්රල් කරන්නෙ අඩුවෙන්නේ හැබැයි බී 11 එලටම කරනවා,
හැබැයි මාත් ඔය දෙකෙන් කැමති ලාන්සර් එකට
, ඒත් මන් උඹට ගන්න කියන්නේ බී11, ලාන්සර් එකට තියෙන මාර්ක්ට් එකයි පාර්ට්ස් අවුලයි, කතන්දර ගොඩයි, නමුත් බී11 එක ශේප් ,,,,
තව දෙයක් මචන් මේ යන විදියට 4කට නම් අමාරු කරනවා
