Car for 4Lax (ලක්ශ 4ට කාර් එකක්)

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    for most cars your comment may be true machan. but hodata maintain karapu car thiyenawa
    ape gedara thiyenawa B310 ekak 12 sri. api mulinma gatta car eka. wikunanne nathuwa thiyagena innawa thaama. oya wage awul nam na. ona nam awith balapan. oya kiwa wage kaala na. brake nam awulak na machan mama oka hodata elawanawa. brake karanawa hodata. ABS nam na thama machan. eth brake thiyenawa hodata.
    Engine eka machan rings dala haduwa eka parak. e arenna wena major repair ekak thaama karala na.

    anna oka tama mamath kiyanne... mage B310,HB310, B211 car 3k tiyenava okkoma tin tin body anika break case ne ban.. mehemai car use karana eka tamai e e car gana danne....
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    lak 4ta car ekak!!

    8.gif
    lak 4ta car ekak kiwwama mage asdekath me wagema uda giya...

    hebai kiyawan yadd tamai therune...matath kohomahari wahanayak ganna puluwan kiyala..attama kiyanawanam ek amage loku heenayak machan..
    3.gif


    mahindaya car tax wadi kalama mama anthetama kadan watuna...
    2.gif


    hebai machn ube post eka dakkama mage moral eka wadi una.. mamath kohoma hari car ekak gannawa machan..
    me thread eka patan gatta ubalata godak pin...me threaad eka digatama karan yanna
    11.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14355219 said:
    ඔය මිලට ඌට හොද බයික් එකක් අරන් දියන්. ඔය වාට්ටු ගන්න එපා..ඊයේ පෙරේදා ඒලෙවල් කරපු වයසක එකෙක්නම් ඕකක් අරන් දුන්නොත් ශුවර් එකට ඕකා ටික දවසකින් ගැරිජ් කාරයෙක්ගේ දුව හරි ගෑනි හරි ගෙදර ගෙනෙයි

    :P :P :P :P :P :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14360181 said:
    මචන් මේ ත්‍රෙඩ් එක දාපු එකා උබේ තරහකාරයෙක්ද?:baffled::baffled:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    වෙන්න බෑ මචන් වනේ වන හතුරෙකුටවත් recommend කරන්න බෑ බං stellar එක..
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14360795 said:
    මචෝ උබට සතර පෙර නිමිති එකපාර බලලා ගිහිගේ කල කිරෝගන්න පුලුවන් හොද සරල ක්‍රමයක් හොයන් ඉන්නේ... උබට ජය

    ඒ වගෙම මේ කාර් එකක් ගත්තහම උබට ලැබෙන ආතල් එකම උබට ගන්න පුලුවන් ඔය සල්ලිවලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනක් බලලා ඉඩම් කෑල්ලක් ගත්තනම්


    ඔය මගුල් උනු කරලා වක් කරලා හැදුවත් පුතේ මේ ආත්මේ බ්‍රේක් නම් හදන්න බෑ

    අනික බය නැතුව ඔය කාර් වල ඕනේ ගේමකට බැහැපන් මොකෝ ඕවට වෙඩි වදින්නේ නෑ. AK47 එකකින් T56කින් තිබ්බත් ඕවගේ පොටි කැට්ලොව් තට්ටුව හිල් වෙන්නේ නෑ මලාට. මොකෝ අගල් දෙකක් ඉතර පොටි ඇදලයි තියෙන්නේ මේ වෙද්දි..

    බොරුවට අමාරුවේ වැටෙන්න එපා බන්. ඉවසලා ඉදලා අඩුම 1996න් එහා ජපන් කාර් එකක් ගනින්..ඉන්දියන් නම් 2005න් වත් එහා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචන් මමත් කියන්නෙ මේ ගානට වාහන හොයන්න එපා..කොහේ හරි තියෙන බර කරත්තයක් සෙට් වුනොත් ඉතිං සදා අනාතයි...මම වාහන ටිකක් දානවා පහතින් හැබැයි උඹ කියන බජට් එක වගේ 2x වලටත් පොඩ්ඩක් වැඩී හැබැයි....වාහනයක් ගන්නවා නම් දැන් යන්න තියෙන අඩුම කන්ඩිෂන් වාහන බන් මේ...

    http://riyasewana.com/vehicle_more.php?id=144428

    http://riyasewana.com/vehicle_more.php?id=143951

    http://riyasewana.com/vehicle_more.php?id=143918 (අලි හොඬ මොඩල් එක...මේක නම් සුපිරි වාහනයක් මචන් වැගන් එකක් වුනාට)

    http://ikman.lk/toyota-car-for-sale-colombo-24 (මේක නම් වෙන්න බැරි වැඩක් මචන් මේ ගානට...කෝකටත් නිකන් බලපන්කො)

    http://riyasewana.com/vehicle_more.php?id=131042

    http://riyasewana.com/vehicle_more.php?id=129564

    කොහොමත් අපි මේ කියන ගානටම ගන්නෙ නෑ නේ හොඳටම ටෝක් කරන්න පුලුවන් නම් ලක්ෂ 1-2ක් විතරම අඩු කරගන්න පුලුවන් වෙයි....අනේ දෙයියෝ උඹ කරගහන්න හදන මරාල නම් ගන්න එපා
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන් මමත් කියන්නෙ මේ ගානට වාහන හොයන්න එපා..කොහේ හරි තියෙන බර කරත්තයක් සෙට් වුනොත් ඉතිං සදා අනාතයි...මම වාහන ටිකක් දානවා පහතින් හැබැයි උඹ කියන බජට් එක වගේ 2x වලටත් පොඩ්ඩක් වැඩී හැබැයි....වාහනයක් ගන්නවා නම් දැන් යන්න තියෙන අඩුම කන්ඩිෂන් වාහන බන් මේ...

    http://riyasewana.com/vehicle_more.php?id=144428

    http://riyasewana.com/vehicle_more.php?id=143951

    http://riyasewana.com/vehicle_more.php?id=143918 (අලි හොඬ මොඩල් එක...මේක නම් සුපිරි වාහනයක් මචන් වැගන් එකක් වුනාට)

    http://ikman.lk/toyota-car-for-sale-colombo-24 (මේක නම් වෙන්න බැරි වැඩක් මචන් මේ ගානට...කෝකටත් නිකන් බලපන්කො)

    http://riyasewana.com/vehicle_more.php?id=131042

    http://riyasewana.com/vehicle_more.php?id=129564

    කොහොමත් අපි මේ කියන ගානටම ගන්නෙ නෑ නේ හොඳටම ටෝක් කරන්න පුලුවන් නම් ලක්ෂ 1-2ක් විතරම අඩු කරගන්න පුලුවන් වෙයි....අනේ දෙයියෝ උඹ කරගහන්න හදන මරාල නම් ගන්න එපා

    yako pelak vahana vala add eka dapu date eka balapan ban dan e vahana koheda tiyenne kiyala hoyagannath baruva athi.....anika ovage ganak tiyenavanan mokadda karanna bari...

    tava eka seen ekak tiyenava.. aluthin rule ekak danna yana seen ekak tiyenava lankavara recondition car genna tahanan karana seen ekak...ehema unoth nan ape evunta baduma tama
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචෝ 3-4 ට වාහන තියෙනවා නම් තමයි...හැබැයි ඔය වාහන වලින් 95% ක්ම ගන්න දෙයක් නෑ.එක්කො මලකඩ කඳන් , එක්කො ලාම්පුව අල්ලලා , එහෙමත් නැත්තම් කැට්ලෝ තියෙනවා බොඩියෙ යකඩ වලට වඩා.ස්පෙයා පාට්ස් නම් තියෙනවයි කියමුකො.අනික බන් දැන් නම් ලක්ෂ 10කිනුත් ඒ හැටි මගුලක් කරන්න බෑ බන්.2012-12 වෙනි මාසෙ දාපු වාහන තවම තියෙන්න පුලුවන් බන්..දැන් ලංකාවෙ වාහන මාකට් එක බැහැලා තියෙන්නෙ (ගාන නෙවෙයි)
    රීකන්ඩිශන් වලට එහෙම සීන් එකක් දැම්මොත් නම් ඉතින් sorry.com තමයි.
    http://riyasewana.com/vehicle_more.php?id=143918 මේ වාහනෙ එහෙම 10කට ටෝක් කරගත්තා නම් ගොඩ තමයි (පොටෝ එකෙන් බලලා නම් කියන්න බෑ ඉතින්)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Paw ban aruwa marannada yanne??uta athal ekak ewilla highway ehema giyoth kali ahulanna wenawa...anika oya parana magul gattama 4 lax walata wada repair enawa....10-11lax kia,hyhundai hoda ekak hoyaganna puluwan...ekak wath aran dipan...nattan hodama bike ekak aran diyan 4lax walata pattama ekak ganna puluwan..nondith ne malakdeka yanawata wada
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    මචො පරන කාර් වල හොද එව්වත් තියනව කාපුවත් තියනවා. ඕක අලුත් පරන දෙකටම පොදු දෙයක්. හොද එකක් බලල ගනින්. ලාන්සර් DX වගේ එකක් ගනින්. B11 ගන්නවනම් පරිස්සමෙන්. ඔක බ්‍රොකර් මොඩල් එකක්. පට්ටටම වටේ යන මොඩල් එකක්. ගොඩක් එව්ව අන්දපුවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    mazda 323
    mazda323x1.jpg

    march k10
    6024670256_d63f97072f.jpg

    carina T140
    492572_1462491725.jpg


    මෙව්වට පාට්ස් නෑ අනන් මනන් ගොන් කොමෙන්ට් දාන්න එප . බොඩි වල කෑලි හොයන්න ටිකක් අමරු වෙයි, හැබැයි එන්ගින් කෑලි තියන්ව