car gana Prasna..

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඔන්න මම බොහොම අමාරුවෙන් ලක්ශ 15-17 අතර ගානක් හොයාගත්තා දැන් මට ගන්න තියෙන වහනෙ තමා ප්‍රස්නෙ.

    1. AE110 Sprinter Ex vantage 1999 model FO 1500cc Manual number HN-xxxx gana 16Lks kiyanne

    2. AE110 Corolla SE limited 1998 model FO AUto Number GI - xxxx gana 17.25Lks kiyanne

    3. FB 15 2000 model FO - 17.75 Number eka HK-xxxxx

    me 3nen mokadda hoda? anika mata Corolla 110 and Sprinter 110 atara venasa danaganna oni...:confused::confused::confused:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වාහන 3 ම චාම් පෙනුමක් තියෙන වාහන, ටෙක්නිකල් අතින් නම් මෙලෝ දෙයක් දන්නේ නම් නෑ, ඒත් මේ වාහන 3න් දවසක් හරි ආශ්‍රය කලා නම් කලේ එෆ්.බි 15 විතරයි.
    Bump
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    වාහන 3 ම චාම් පෙනුමක් තියෙන වාහන, ටෙක්නිකල් අතින් නම් මෙලෝ දෙයක් දන්නේ නම් නෑ, ඒත් මේ වාහන 3න් දවසක් හරි ආශ්‍රය කලා නම් කලේ එෆ්.බි 15 විතරයි.
    Bump

    ela machan thanks
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    oya 3n 110 SE eka nam watinawa

    Sprinter eka nam hugak aya ganne na, appearance wise nam deke shell ehema wenas, 98 SE eke aththe crystal Light.

    FB eka personally mama nam kamathi na, interior ehema cheap plastic look ekak thiyenne and ikmanata suspension awul yanawa.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    oya 3n 110 SE eka nam watinawa

    Sprinter eka nam hugak aya ganne na, appearance wise nam deke shell ehema wenas, 98 SE eke aththe crystal Light.

    FB eka personally mama nam kamathi na, interior ehema cheap plastic look ekak thiyenne and ikmanata suspension awul yanawa.

    ela machan tnks
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Sprinter ekei Ae110 ekei dekama ekama engine eka enne man danna tharamiBut sprinter eka market na,eka wikunanna giyamath hena amarui,But Ae110 eka market,machan oka cristel light model eka neda? me kale ae 110 ekai FB15 ekai dekatama,eka wage market eka thiyenawa,Fb15 eka ex saloon ekak da super saloon ekak da?gannakota auto ekak ma ganna balapan,anika thamai poddak gearbox hodata chek karapan,pelak cars wala dan gear eka D ekata demmata eka parata enter wenne na,poddak race karama tuk gala wetila yanawa,ehema podi case thiyenawa,mokada use karana eka kalawata,welawata oil ehema change karala nattan,oya wage ewa enawa,ubama thirane karapan 110 or FB15 da kiyala.
     
    FB 15 eka Ex Saloon 2000 model auto gear ekak machan 18k kiyanava e ganata labada Number eka HJ number ekak.. intrerior badge color
     
    Last edited:

    peaking

    Member
    Sep 1, 2014
    29
    1
    0
    හොඳට පාවිච්චි කරල තියෙන වාහනය තෝරගන්න. සමහරු වාහන ගත්තට වෙලාවට සර්විස් කරගන්න බැරි, ජෙනුවින් අමතර කොටස් දාන්නෙ නැති හිඟන්නො. එහෙම එකක් ගත්තොත් සොරිම තමයි
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    හොඳට පාවිච්චි කරල තියෙන වාහනය තෝරගන්න. සමහරු වාහන ගත්තට වෙලාවට සර්විස් කරගන්න බැරි, ජෙනුවින් අමතර කොටස් දාන්නෙ නැති හිඟන්නො. එහෙම එකක් ගත්තොත් සොරිම තමයි

    ela machan
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ස්ප්‍රින්ටර් කියන්නෙ ජපන් මාර්කට් එකට හදපු එක.බාහිරින් පොඩි වෙනසක් ඇරෙන්න සියලුම දේවල් කොරොල්ලා එකට සමානයි. EX වින්ටේජ් නෙවෙයි XEවින්ටේජ් වෙන්න ඕන.මේ වාහන් 3න් මම නම් පුද්ගලිකව තෝරගන්නෙ කොරොල්ලා(ක්‍රිස්ටල් ලයිට් නම්) .හේතුව SE සැලූන් සහ ඔටෝ වීම.
    FB 15 සැපපහසු වුනාට පෙට්‍රල් කරන්නෙ නෑ.ස්ප්‍රින්ටර් SE වින්ටේජ් වගෙ හොඳ එකක් අහු වුනොත් බය නැතුව ගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    machan otana corolla ae110 and sprinter eka maintainance sapekshawa adui fb15 ekata wada :) habai oya deka paranai fb15ta ekata wada

    habai FB15 adlut, mama danna kenek FB15 new shell ekak gatta 19kata :)
    oka puluwan nam 17.5kata wage adu karanna, kelinma cash denawanam talk karala adu karaganna puluwan.

    tawa ubata Honda ek3 (vtech) and mazda 323, ford laser wage ewat tiyanawa...
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Sprinter and Corolla both has Sames Chassis and Engine...

    market eken hoda Sprinter car ekak hoyaganna chance tiyanawa machan AE110 kiyala patta gahapu Corolla ekak ganna therumak na

    Sprinter eke SE Vintage ekak hoyaganin