Car headlight

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    සිංහලු කාර් එකේ හෙඩ් ලයිට් එකට LED එකක් හයි කරගන්න ඕනේ... මගේ වාහන දැනුම 0යි :sorry: පදින්න විතරයි පුලුවන්... :baffled: වාහනේ Allion 260(2008) මේකේ LED thread පීරල බැලවා ඒත් මේ ටික අහන්න ඕනේ...

    ලෝ බීම් එකට නම් දාල තියෙන්නෙ already.

    4-F3-D4685-7610-4714-BD01-BC844-A17-DAE4.jpg

    මේ තියෙන්නෙ හෙඩ් එක...

    8-D54-DEF6-A362-4346-BA0-B-61-EE3-D0134-AB.jpg

    මේ තියෙන්නෙ සොකට් එක

    AC6-EE343-9-CA9-4-B3-C-A8-FE-0-A25-B9415882-1-201-a.jpg

    අලි එකෙන් දැනට ෆිලිප්ස් එකක් තමා බැලුවේ.. ඒකේ HB3/HB4 එක ගත්ත නම් හරිද? reflector/projector සීන් එහෙම බලන්න ඕනේද? මට තේරෙන විදිහට නම් මගෙ තියෙන්නෙ refelctor වගෙ...

    ෆිලිප්ස් එකෙත් Ultinon Pro3101 & Ultinon Rally කියල දෙකක් තියෙනවා... ඒකේ ගනන් වැඩි එක හොදද? 🤔

    image.png

    image.png

    තව මේකෙ https://www.aliexpress.com/item/1005005514867967.html බල්බ් 4ක් එනවද මේ ප්‍රයිස් එකට? 🤔
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    LED BUMP

    බීම් එක හරියට වදින හොද කොලිටි එකක් දාන්න
    නැත්නන් ඉර පෑව්ව වාගෙ හයි එකත් නෑ, ඩිම් එකත් නෑ, පරෙ යන අනිත් එවුන් ඇගට එනව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    LED BUMP

    බීම් එක හරියට වදින හොද කොලිටි එකක් දාන්න
    නැත්නන් ඉර පෑව්ව වාගෙ හයි එකත් නෑ, ඩිම් එකත් නෑ, පරෙ යන අනිත් එවුන් ඇගට එනව

    philips wala quality eka hodai neh?
     
    • Like
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Danawa nam CSP chips tiyena eww danna mokada chip eka podi halogen bulb ekakta close wa eliya reflect wenawa. Anith jarawa nam issarahin ena unta amarui reflectors walatata dapuhama. 4500k wage danna wei nettam wessa welawata melo magulak penne ma
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    LED hondada Xenon ta wada?

    Xenon neh hodama

    Danawa nam CSP chips tiyena eww danna mokada chip eka podi halogen bulb ekakta close wa eliya reflect wenawa. Anith jarawa nam issarahin ena unta amarui reflectors walatata dapuhama. 4500k wage danna wei nettam wessa welawata melo magulak penne ma

    CSP chips thiyena brands monawada?

    meke nam upto 6500K kiyala thiyenne :nerd:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    ඔරිජිනල් අවේ නැත්නම් දාන්න එපා බන්. ඉස්සරහින් එන එවුන් අනාතයි. කැරි 3 වීල් කාරයෝ ඔක්කොම දැන් ඕව ගහන් එන්නේ. මෙලෝ පකක් පෙන්නේ නෑ ඇස් දෙකට වැදුනම.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    ඔරිජිනල් අවේ නැත්නම් දාන්න එපා බන්. ඉස්සරහින් එන එවුන් අනාතයි. කැරි 3 වීල් කාරයෝ ඔක්කොම දැන් ඕව ගහන් එන්නේ. මෙලෝ පකක් පෙන්නේ නෑ ඇස් දෙකට වැදුනම.
    Low beam eka ahata wadinne nene neh 🤔
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    Low beam eka ahata wadinne nene neh 🤔
    ඔරිජිනල් එන ඒවා අව්ලක් නෑ. රිෆ්ලෙක්ටර් හවුසින් තියෙන ඒවාට LED / Xenon ලයිට් හරියන්නේ නෑ. ප්‍රොජෙක්ටර් ලයිට් වලට මාරු කරලා ඕන නම් LED / Xenon පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉස්සරහ එන එවුන් අනාතයි.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    ඔරිජිනල් එන ඒවා අව්ලක් නෑ. රිෆ්ලෙක්ටර් හවුසින් තියෙන ඒවාට LED / Xenon ලයිට් හරියන්නේ නෑ. ප්‍රොජෙක්ටර් ලයිට් වලට මාරු කරලා ඕන නම් LED / Xenon පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉස්සරහ එන එවුන් අනාතයි.
    light set eka maru karanna hena ganak yai neh.. reflector cup witharak ganna thiyenawda danne na